මීගමුවෙන් office space හොයනවද? Help?

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මීගමුවෙන් office space හොයනවද? Help?

    මීගමුවෙන් office space හොයනවද?

    මචන්ලා මගේ මීගමුවේ ටිකක් ඇතුලට වෙන්න building එකක් තියෙනවා. එකේ 2 වැනි තට්ටුවයි, 3වැනි තට්ටුවයි. කුලියට දෙන්න කාව හරි හොයනවා සැහෙන්න දවසක ඉදලා.

    උබලා දන්නා කවුරු හරි office එකකට තැනක් හොයනවම් මේක සෙට් කරලා දීපල්ලකෝ.

    මෙහෙමයි සිද්දීය. මේ building එක private class කරන්න හදපු තැනක්. දෙවැනි තට්ටුවේ class rooms full A /C. මේක තියෙන්නේ මීගමුවේ තියෙන හොදම International school එකක් ඉස්සරහ. class කරන තැනක් පටන්ගන්නත් කියපු පොට් එක.

    මට කව්රු හරි සෙට් කරලා දෙන කෙන්ක්ට මම හොද commission එකක් දෙන්න ලෑස්තියි.

    මේක ගන්න මම ලොකු loan එකක් ගත්ත. එක ගෙවාගන්න පොඩ්ඩක් හිර වෙලා තියෙන්නේ. එක නිසා මොන හරි හෙල්ප් එකක් දීපල්ලා.

    office එකක් බැරිම නම් මේකේ උඩම mobile tower එකක්වත් ගහන්න set කරන්න බලපන්.

    මෙන්න ලිපිනය. MAS Building, St. Jude Mawatha, Katuwapitiya, Negombo


    මෙන්න පින්තුර

    TZYBxhZ.jpg