මීගමුවේ බලන්න තියෙන තැන්🤔

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    1. මීගමුවෙ තියෙනවා බ්‍රවුන්ස් බීච් එක. ඒක තමයි ලොකුම බීච් පාර්ක් එක. ටුවරිස්ට් ඒරියා එකක්. එතන රුවල් ඔරු එහෙම තියෙනවා. කපල් එහෙම ගොඩක් යන්නෙ ඔතෙන්ට.
    https://goo.gl/maps/N53TL32PodS76AYG8

    2. මාළු ලෙල්ලම් දෙක. මහ ලෙල්ලම පොඩි ලෙල්ලම.
    https://goo.gl/maps/y662xvFCS8WBSvGR8
    https://goo.gl/maps/y662xvFCS8WBSvGR8

    3. කොටුව පිට්ටනිය ගාව තැනක් තියෙනවා මහා පරිමාණෙන් කරවල වේලන.ඒක බලන්න පුලුවන්.
    https://goo.gl/maps/4hrTGvVd5ypYnCLE9

    4. මුතුරාජවෙල අභය භූමිය/කලපුව ඇතුලෙ බෝට්ටු සවාරි යන්න පුලුවන්.
    https://goo.gl/maps/m1M4bf6r16Db4SPLA

    5. ලොකු පල්ලි තියෙනවා බලන්න.

    6. අඟුරුකාරමුල්ල පන්සල. පුරාණ විහාරයක් පිලිම එහෙම තියෙන.
    https://goo.gl/maps/AuRgxq8aeNfHUEjF6

    7.මෝරවල බීච් එක. මේක රැල්ල ගහන්නේ නැති පූල් එකක් වගේ නාන පොට් එකක්.
    https://goo.gl/maps/zm3s5mspUMcEbY6b7

    8. තව ලන්දේසි බලකොටුවයි ලන්දේසි පල්ලියයි තියෙනවා.
    https://goo.gl/maps/cArZ2wz3JhkNjCUm9

    9. රුක්මනී දේවි පාර්ක් කියලා පොඩි පාර්ක් එකක් තියෙනවා ටවුන් එක මැද්දෙ
    https://goo.gl/maps/6L2S8kGGfBbYgrdTA

    10.තව එක එක බේත් වර්ග ටෙස්ට් කරන තැනක් තියෙනවා කටුවපිටියේ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    උදෙන්ම මුතුරාජවෙල තෙත්බිම් පැත්තේ කළපුවේ ( through dutch canel )බෝට්ටු සවාරියක් යන්න පුලුවන්
    ඊට පස්සේ අඟුරුකාරමුල්ල පන්සල පැත්තේ රවුමක් ගහන්න පුලුවන්
    රුක්මනී දේවී පාර්ක් එකට යන්න පුලුවන්
    Arie Lagoon, Amagi Arie වගේ හෝටලයක හයිටී එකකට ඉන්න පුලුවන්
    කැමතිනම් රෑට Buffet එකටත් ඉඳලා ගෙදර යන්න පුලුවන්

    කොළඹ පැත්තේ ඉන්න අයටනම් මීගමුවට ඇවිල්ලා අලුත් Experience එකක් ගන්න කියලා දෙයක දෙයක් නෑ. පිට පළාත්වලට ඉන්න අයට shopping කරන්නත් පුලුවන්
     
    • Love
    Reactions: neyohk

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    කොළඹ පැත්තේ ඉන්න අයටනම් මීගමුවට ඇවිල්ලා අලුත් Experience එකක් ගන්න කියලා දෙයක දෙයක් නෑ. පිට පළාත්වලට ඉන්න අයට shopping කරන්නත් පුලුවන්
    ඉරිදාට පොළක් තියෙනවා. ඒකෙ කරවල , එළවලු සෑහෙන අඩුවට ගත්තැකි.
     
    • Like
    Reactions: geeko