Gram kiyak ona unada?
GPU+CPU laptop
Thermal Paste මාරු කරපු අය ඉන්නවද ලඟදි sure තැන් මොනවද QC fail නොවුන expire නොවුන ඒවා ඕන , ලංකාවේ sure නැහැ හොඳ බ්‍රන්ඩ්ස් වල factory rejects sell කරන තැන් තියෙනවා වෙන්නත් පුළුවන්
Laptop වලට use වෙන ඒවා ඕන PC වලට වැඩ Laptop වලට වඩා වැඩි කියාලයක් high temp තියෙන නිසා ඉක්මනට වේලෙනවා ලැප්ටොප් වල

Last edited: