මීගමුවෙ ඉස්කෝලවල ළමයි නෑ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මීගමුවෙ ඉස්කෝලවල ළමයි නෑ

    උඹලගෙ පැතිවල ළමයි ඉස්කෝලෙ ගිහින්ද බං...
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    මීගමුවෙනම් නෙවෙයි..., ගොඩක්ම උන් ගෙදර....
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    අපේ පැත්තේ නම් නැ, කොහොමත් මට ළමයි නැ. හිටියත් යවන්නේ නැ