මීගමුවෙ බල්ලා

Nov 12, 2016
54
5
0
මීගමුවෙ බල්ලා

මීගමුවෙ බල්ලා

මීගමුවෙ බල්ලෙක් කුඩුව ඇතුලේ ඉඳිද්දිම ගෙදරට ආපු සෙට් එකක් බූමිතෙල් දාලා ගිනි තියලා.. පවුකාර හැත්ත.. උඹලා දැක්කද නිවුස් එක...
 
LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    මීගමුවෙ බල්ලා

    මීගමුවෙ බල්ලෙක් කුඩුව ඇතුලේ ඉඳිද්දිම ගෙදරට ආපු සෙට් එකක් බූමිතෙල් දාලා ගිනි තියලා.. පවුකාර හැත්ත.. උඹලා දැක්කද නිවුස් එක...

    Ehmda wela tiyenne?? :eek: Bumithel dala gini tiyanna tharam ballath ekka tibba arrears eka thami matath danaganna one :angry:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඔව් බං මහ කාලකණ්නි වැඩක්... තුං නොදකින්... ඒ බල්ලා මාර හුරතල්....
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ විදිහටම හිත වුනු වෙච්ච මේ නූල දාපු එකාට මිනිහෙක්ට ගිනි තිබ්බමත් හිත උනු වෙලා ත්‍රෙඩ් එකක් දාන්න සිත් පහලවේවා කියලා නාමික බුද්දගෝෂ බෞද්දයන් වෙනුවෙන් ප්‍රාර්තනා කරනවා:P
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Thread එකේ නම දැක්කාම මම හිතුවෙ අනුරාධ ගැන thread එකක් කියලා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    මේ විදිහටම හිත වුනු වෙච්ච මේ නූල දාපු එකාට මිනිහෙක්ට ගිනි තිබ්බමත් හිත උනු වෙලා ත්‍රෙඩ් එකක් දාන්න සිත් පහලවේවා කියලා නාමික බුද්දගෝෂ බෞද්දයන් වෙනුවෙන් ප්‍රාර්තනා කරනවා:P

    ඇත්ත කතාව... :yes::yes::yes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම දැක්කා ෆොටෝස්. පවු ඉතිං.
    කර්ම විපාක තමා. කරපු උන්ටත් රිටන් ලැබෙයි කවදහරි
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ විදිහටම හිත වුනු වෙච්ච මේ නූල දාපු එකාට මිනිහෙක්ට ගිනි තිබ්බමත් හිත උනු වෙලා ත්‍රෙඩ් එකක් දාන්න සිත් පහලවේවා කියලා නාමික බුද්දගෝෂ බෞද්දයන් වෙනුවෙන් ප්‍රාර්තනා කරනවා:P

    උඹ ගිනි තියාගන ෆොටෝ එකක් දාපං. අපි හිත උණු වෙලා ත්‍රෙඩ්ස් දාන්නං. හාද