නෑ බන් මේ යාලුවෙක්ගෙ නන්ගී කෙනෙක්ට පොඩි කරදරයක්Sanath nishanthage da? adoo ekenma sup eka denawa aah![]()
මොනවද වෙලා තියෙන්නේ. මම බාර ගන්න කැමතියි..නෑ බන් මේ යාලුවෙක්ගෙ නන්ගී කෙනෙක්ට පොඩි කරදරයක්
මොකක්ද ? වැඩේඩ ? නංගිද ?මොනවද වෙලා තියෙන්නේ. මම බාර ගන්න කැමතියි..
වැඩේ නෙවෙයි..මොකක්ද ? වැඩේඩ ? නංගිද ?
රිමාන්ඩ්....මොනවද වෙලා තියෙන්නේ. මම බාර ගන්න කැමතියි..
Ara online cake gaunt kiyala cake gediyak yawahanමගුලක් කඩන්න පුළුවන් හාස්කම් තියන දේවාල මොනාද තියෙන්නේ මීගමුව අවට

සාසනසිරිතිස්ස ඔය වගේ කසාද හුටපටවලට අත දාන්නෑhttps://goo.gl/maps/VwoRaZz6CxE3tq7F9
මීගමුවෙ හදි හූනියං නං මේක තමා මචං ප්ලේස් එක
හැබැයි අම්බානක සෙනග
ඉස්සරහ 3 වීල් පාක් එකේ එකෙක් ට ටෝක් කරල වැඩි විස්තර අහ ගනිං
නංගිට මොකද වෙන්නේ ඊට පස්සේ??@AnuradhaaRa ගේ නංගිගේ වැඩේ කඩොල් කැලේ පිට්ටනිය එහා පැත්තේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට බාර දුන්නා.... හෙට අනුරදයාගෙන් අලුත් post එකක් වැටෙයි, මස්සිනා මළා කියලා....
Uta mokada une?@AnuradhaRa ගෙ ප්රශ්නෙටද උබ යන්නෙ ?