මීගමුවෙ මොනාද හාස්කම් තියන දේවාල තියෙන්නේ

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    https://goo.gl/maps/VwoRaZz6CxE3tq7F9

    මීගමුවෙ හදි හූනියං නං මේක තමා මචං ප්ලේස් එක
    හැබැයි අම්බානක සෙනග
    ඉස්සරහ 3 වීල් පාක් එකේ එකෙක් ට ටෝක් කරල වැඩි විස්තර අහ ගනිං
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    මගුලක් කඩන්න පුළුවන් හාස්කම් තියන දේවාල මොනාද තියෙන්නේ මීගමුව අවට
    Ara online cake gaunt kiyala cake gediyak yawahan :D
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    @AnuradhaaRa ගේ නංගිගේ වැඩේ කඩොල් කැලේ පිට්ටනිය එහා පැත්තේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට බාර දුන්නා.... හෙට අනුරදයාගෙන් අලුත් post එකක් වැටෙයි, මස්සිනා මළා කියලා....
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,589
    5,972
    113
    හෝම් ස්වීට් හෝම්
    https://goo.gl/maps/VwoRaZz6CxE3tq7F9

    මීගමුවෙ හදි හූනියං නං මේක තමා මචං ප්ලේස් එක
    හැබැයි අම්බානක සෙනග
    ඉස්සරහ 3 වීල් පාක් එකේ එකෙක් ට ටෝක් කරල වැඩි විස්තර අහ ගනිං
    සාසනසිරිතිස්ස ඔය වගේ කසාද හුටපටවලට අත දාන්නෑ
    මිනිහටත් ගෑනු ප්‍රශන් තියාගෙන ඌ අනිත් උන්ගේ පවුල් හදන්නයි කඩන්නයි යයිද බං
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    @AnuradhaaRa ගේ නංගිගේ වැඩේ කඩොල් කැලේ පිට්ටනිය එහා පැත්තේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට බාර දුන්නා.... හෙට අනුරදයාගෙන් අලුත් post එකක් වැටෙයි, මස්සිනා මළා කියලා....
    නංගිට මොකද වෙන්නේ ඊට පස්සේ??