https://www.google.com/maps/@7.2192814,79.8454247,3a,75y,127.34h,90.97t/data=!3m7!1e1!3m5!1swH_cNKnV8nZyjZV6ThIUlA!2e0!6shttps://streetviewpixels-pa.googleapis.com/v1/thumbnail?panoid=wH_cNKnV8nZyjZV6ThIUlA&cb_client=maps_sv.tactile.gps&w=203&h=100&yaw=219.26729&pitch=0&thumbfov=100!7i16384!8i8192?authuser=0
නගිනව තුන්වෙනි තට්ටුවට
ඔන්න ඉතිං චිට් එකක් දෙනව මේක පළවෙනි තට්ටුවට (Ground) ගිහින් ගෙවල එන්න කියල
සල්ලි ගෙවල ආයෙ තුන්වෙනි තට්ටුවට නගිනව.
ඉන්ෂුවරන්ස් කාඩ් එක අරං ආයෙ තට්ටු දෙකක් බැහැල අපි එනව ගෙදර
අවුරුදු ගාණක ඉදං ඔහොමයි එතන වැඩ සිද්ධ වෙන්නෙ
මෙදා පාර මම බයික් ඉන්ෂුවරන්ස් එක දාන්නෙ Srilanka එකේ, ගාණත් අඩුයිලු

Last edited: