මීගමුවෙ Peoples එකේ බයික් ඉන්ෂුවරන්ස් එක දාන්න ගියාම

AnuradhaRa

Well-known member
  • https://www.google.com/maps/@7.2192814,79.8454247,3a,75y,127.34h,90.97t/data=!3m7!1e1!3m5!1swH_cNKnV8nZyjZV6ThIUlA!2e0!6shttps://streetviewpixels-pa.googleapis.com/v1/thumbnail?panoid=wH_cNKnV8nZyjZV6ThIUlA&cb_client=maps_sv.tactile.gps&w=203&h=100&yaw=219.26729&pitch=0&thumbfov=100!7i16384!8i8192?authuser=0

    නගිනව තුන්වෙනි තට්ටුවට

    ඔන්න ඉතිං චිට් එකක් දෙනව මේක පළවෙනි තට්ටුවට (Ground) ගිහින් ගෙවල එන්න කියල

    සල්ලි ගෙවල ආයෙ තුන්වෙනි තට්ටුවට නගිනව.

    ඉන්ෂුවරන්ස් කාඩ් එක අරං ආයෙ තට්ටු දෙකක් බැහැල අපි එනව ගෙදර 😅

    අවුරුදු ගාණක ඉදං ඔහොමයි එතන වැඩ සිද්ධ වෙන්නෙ

    මෙදා පාර මම බයික් ඉන්ෂුවරන්ස් එක දාන්නෙ Srilanka එකේ, ගාණත් අඩුයිලු
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,994
    10,161
    113
    පඩිපෙල ට පොඩි කුප්පියකින් ඔයිල් ටිකක් වක්කරන් ඵලයන් එනගමන් කැමර් වලට අහු නොවෙන්න. කටමර් ලා කීප දෙනෙක් ලිස්සලා ගිහින් පුක බිම ඇනුනම එක තට්ටුවකින් වැඩ කරන්න හදයි.
     
    • Love
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,276
    34,929
    113
    පඩිපෙල ට පොඩි කුප්පියකින් ඔයිල් ටිකක් වක්කරන් ඵලයන් එනගමන් කැමර් වලට අහු නොවෙන්න. කටමර් ලා කීප දෙනෙක් ලිස්සලා ගිහින් පුක බිම ඇනුනම එක තට්ටුවකින් වැඩ කරන්න හදයි.
    බොට තියෙන්නෙත් රාජ පුක්කවරුන්ට වගේ පරපීඩා කාමුකත්වය
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    පඩිපෙල ට පොඩි කුප්පියකින් ඔයිල් ටිකක් වක්කරන් ඵලයන් එනගමන් කැමර් වලට අහු නොවෙන්න. කටමර් ලා කීප දෙනෙක් ලිස්සලා ගිහින් පුක බිම ඇනුනම එක තට්ටුවකින් වැඩ කරන්න හදයි.
    Muu kiyana eketh point ekak thiyenwa, hithahan wayasaka kenek giyoth ? hari nam customer ground floor counter eke thiyala, officer kenek gihin anith wada tika karan enna ona.
     
    • Like
    Reactions: AnuradhaRa