මීගමුවේ මිනිස්සු කුඩු ලන්සට චන්දෙ දීලා පොලිසියට බනිනවා. හොද වැඩේ මුන්ට.
නාකි මයින ගැන තේරුම් ගත්තෙ අවුරුදු ගානකට කලිං, මීගමුවෙ නිමල් ලන්ස ගෙ ගෙදර නාකොටික් එකෙන් පැන්න වෙලේ.
අස්සෙ බඩු තිබ්බ ශුවර් එකටම
නාකි මයින තකහනිය හෙලිකොප්ටරෙං ආව
ඇවිල්ල ඔපරේශන් එක මැදට පැනල ඒක ශේප් කරල ලංසව බේරුව
කුඩු වෙනුවෙන් එහෙම ලැජ්ජාවක් නැතුව මැදිහත් වෙන්න පුලුවං අන්ත පාහර ගොං වේ** පු*** විතරයි.
මේවා නම් ඉතින් ඉවර කරනවා බොරු මේ තියෙන පාර්ලිමේන්තුව එක්ක
lankawe kudu wedi une 2005 mahinda janadipathi unahama thamai

ඒක පැත්තකට දාපන්..පොලිසියෙන් කිව්ව කථාව අැහුණද?ගමේ අයට කුඩු ජාවාරම්කාරයෝ අල්ලන්න බැරි නම් පොලිසියේ අපිට කොහොමත් බැරිලු.ඔන්න ලංකාවේ පොලීසි.
ඒක පැත්තකට දාපන්..පොලිසියෙන් කිව්ව කථාව අැහුණද?ගමේ අයට කුඩු ජාවාරම්කාරයෝ අල්ලන්න බැරි නම් පොලිසියේ අපිට කොහොමත් බැරිලු.ඔන්න ලංකාවේ පොලීසි.