මීගමුවේ පණු කොත්තු

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මීගමුවේ පණු කොත්තු

    12804633_891018171006707_4319727143524025445_n.jpg



    මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ " හම්සායි" කියන වෙළද සැලට ගොඩ වැදුනු පිරිසකට වලන්ටයින් දිනයේ දී ලැබුනු රසවත් කෑමවේලක් මේ. බලන්න අඳුරන කවුරු හරි ඉන්නවද කියලා

    Code:
    https://www.facebook.com/581705775271283/photos/a.891018994339958.1073741827.581705775271283/891018171006707/?type=3&theater
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,027
    113
    අප්පා බන්... ඔව්ව පැමිණිලි කරන්න මොක්කු හරි ජාතියක් ඉන්නව නේද...