maha unupitiyak nam danne natha. kotuwata awith nagapan kokathat
maha unupitiyak nam danne natha. kotuwata awith nagapan kokathat
මීගමුවේ මහා හුණුපිටිය ට යන්නෙ කොහොමද ?
මහරගම ඉදන් හයිවේ බස් එක ගන්න එකද ලේසි නැත්තන් පිටකොටුවට ඇවිල්ල මීගමුව බස් එක ගන්න එකද ?
උදේ කියේ ඉදන් මීගමුවට බස් යන්න පටන් ගන්නවද ?
නැහැ මිගමුවටම තියෙනවාhighway eke bus tiyenne katunayakata witharada danne na...
Kottuwata awilla negombo bus eka ganin 240. Eta passe negombo idala දිවුලපිටිය 241 hari කටාන 251 bus deken kamathi ekaka nagapan. Maha hunu pitiyata negombo wala idala 5min yanne good luck bro!
Highway waren, negombo stand 1n neg-divulapiti,neg-mirigama bus 1ka nagapan
ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එකට අවා
නෝමල් හරි AC එකක හරි නැග්ගා 240 කොළඹ මිගමුව
මීගමුවෙන් බැස්සා
මීගමුවේ බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එකක් ගත්තා නැත්නම් විල් එකක ඇද්දා
highway eke bus tiyenne katunayakata witharada danne na...
නැහැ මිගමුවටම තියෙනවා
ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එකෙන් ගන්න පුළුවන්
මොන විදියකින් හරි මීගමුවට වර. එක්කො හයි වේ නැත්නම් කොටුවට ඇවිත් AC හරි normal බස් වල හරි. මීගමුව බස් ස්ටෑන්ඩ් එකෙන් නැගපන් දිවුලපිටිය බස් එහෙකට. route no-242 . මීගමුවෙ ඉඳල රු 20 දුර. කොන්දට කියල බස්ස ගනින්.

කියල තියෙන විදිහට කොටුවට ගිහිල්ල බස් එකේ නගින එක ඉක්මන් වගෙ.. හැබැයි මිගමුවෙ ඉදන් මහා හුනුපිටියට ටිකක් විතර දුරයි වගේ නේද ?