මීගමුවේ_GODFATHER

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මේ සිද්ධිය හරියට ලියපු පත්තර වාර්තාවක් තියේ නං ලින්ක් එකක් දාහංකො බං. ඕක කොයි කාලෙ වගේද හරියටම වුනේ ?

    nimal_lansa.jpg


    nimal_lanza_act_thumb_medium237_187.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ලංස කියන හාදයා මචන් මොනවද චන්ද දිනන්න නොකළේ
    ගෙවල් වල උකස් කරපු රත්තරන් බඩු පවා උකස් බේරලා දුන්නා
    වත්තල පැත්තෙ උගේ බ්‍රාන්ච් එකක් දාගෙන
    ඌ සල්ලි දීලම තමයි චන්දෙ දින්නෙ
    නොමිනේෂන් දෙන දවසේ ඌ හමර් ප්‍රාඩෝ සෙට් පිටින් බස්සලා හයිවේ එකෙත් නවත්තල හෙන ආතල් එකක් දුන්නා :angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,527
    17,531
    113
    Auckland
    නමත් දාපන්කො ඔච්චර ලිව්ව නම් කොන්දෙ එක ඇටයක් මිසින් වෙලාද නම දාන්න බැරි ?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    නමත් දාපන්කො ඔච්චර ලිව්ව නම් කොන්දෙ එක ඇටයක් මිසින් වෙලාද නම දාන්න බැරි ?

    නිමල් ලන්සා:P
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    නිමල් ලන්සා හා දයාන් ලන්සා.....මහල්ලා කිව්වේ ඔය සක්කිලියෝ දෙන්නව ජාතක කරපු සක්කිලි තාත්තා.....
    ඕකට තාත්තා කියන්න්ත් ලැජ්ජයි....
    ඕකා උගේම දුවලව දූෂණය කරපු නරුමයෙක්......
    මුන්ගේ මේ වැඩ වලට වැඩි කලක් යන්න කලින් මීගමුවේ මිනිස්සු තිති තියනවා....