මීගමුව අවට ජොබ් හෙල්ප්
මම මේ ටිකෙ පන දාගෙන කෙල්ලට ජොබ් හොයනව බං. මීගමුව අවටින් කෙල්ලෙක්ට ගැලපෙන ජොබ් එහෙම දන්නව නම් පොඩ්ඩක් කියපල්ලකෝ.
ජෝක් එකට ගන්න එප බං. සිරාවට අහන්නේ