මීගමුව කොළඹ බල්ලන් ඉවත් කිරීම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මීගමුව කොළඹ බල්ලන් ඉවත් කිරීම

    "මීගමු - කොළබ ප්‍රදාන මාර්ගය අවට සුනඛයන් ඉවත් කිරීමේ පියවර"(පොප්තුමන් පැමිණීම නිමිත්තෙන්)
    ඔබ මීගමුව ප්‍රදේශයේ මීගමු - කොළබ ප්‍රදාන මාර්ගය අවට ඉන්නා අයෙක්ද? නැතහොත් ඔබ දන්නා හදුනන අයෙක් හෝ වාසය කරන බව සිහියට නැගේ ද? එසේනම් මෙන්න මේ පණිවිඩය බෙදා හරින්න,
    ලංකාවට පොප්තුමන් පැමිණීම නිමිත්තෙන් මීගමු - කොළබ මාර්ගය අවට සිටිනා අසරණ බල්ලන්ව වෙනත් තැනකට ඉවත් කරන්නට හෝ ඔවුන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සලස්වන්නට රජයෙන් හෝ වෙනත් සංවිධාන වලින් පියවර ගන්නට සැරසේ. මේ සතුන් ගැන අනුකම්පාවක් තිබෙන ඔබ මේ පාරේ සිටිනා සත්තුන්ව,
    තම තමන්ගේ කඩය පිටුපසින් හෝ නිවාස පිටුපසින් හෝ රදවා තබා ගන්නට
    පියවර ගන්නට හැකි අයට දැනුම් දෙන්න. ඒවගේම සුනඛයන් ගැන විමසුවොත් තමන් රැකබලාගන්නා බව පවසා සතුන්ව තබා ගන්න. තම රැකවරණයේ නිදැල්ලේ සිටිනා සතුන් වුවත් ගැට ගසා හෝ ආරක්ෂාකාරී තැනක තබන්න.
    නැතහොත් ඔවුන් මේ සත්තුන්ට කුමන පියවරක් ගනීවිද අප දන්නේ නැත. නමුත් මෙවන් අවස්ථාවක කරන්නේ එකම දෙයයි. එය මේ අසරණ සතුන්ගේ ජීවිතය ගැන තීරණය කිරීමයි.
    හැකි සියල්ලන්ට දැනුම් දෙන්න.. අසරණ සතෙක්කුගේ ජීවිතයක් බේරාගන්නවා විය හැක.


    https://www.facebook.com/adoptadoginsrilanka?fref=nf

    BUMP එකක් දාගෙනම යන්න මචන් අහිංසක සත්තු වෙනුවෙන්. :(
     

    hasith_dim

    Member
    Jan 7, 2015
    16
    1
    0
    ඔය කරනවා ඇත්තේ තව බලු ඔලු ටිකක් හොයාගන්න වෙන්න ඇති එක එකාගේ ගෙවල් ඉස්සරහ තියන්න.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    පාප් තුමා බල්ලන්ට අකමැති කෙනෙක් නෙමෙයි නේද?ඇයි මේ බොරුව අහිංසක සත්තු මරවන්නේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    ඔය කරනවා ඇත්තේ තව බලු ඔලු ටිකක් හොයාගන්න වෙන්න ඇති එක එකාගේ ගෙවල් ඉස්සරහ තියන්න.

    රටකට ගිය කලක්.:(
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන්, පාප්තුමා පැමීනීමට බල්ලො විරුද්දයිද? ඇයි උන්ව එලවන්නේ? පිස්සුනේ? :baffled::baffled:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පාප් තුමා බල්ලන්ට අකමැති කෙනෙක් නෙමෙයි නේද?ඇයි මේ බොරුව අහිංසක සත්තු මරවන්නේ.
    කතා කරලා වැඩක් නැ. ප්ලේන්වලට අපලයි කියලා මොනරු මැරුවා. චොගම් කාලේ හිගන්නො මැරුවා, දැන් බල්ලො මරන්න හදනවා. මේ වගේ රටක්. පාප්තුමා දන්නවා නම් එන්නෙත් නැතිවෙයි..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    පාප් තුමා බල්ලන්ට අකමැති කෙනෙක් නෙමෙයි නේද?ඇයි මේ බොරුව අහිංසක සත්තු මරවන්නේ.

    මේක පාප් වහන්සේගේ වැඩක් නෙමෙයි බන්. මතකද CHOGM එක වෙලාවෙත් ඔය වැඩේම කළා. මේක පාප් වහන්සේ දන්නෙත් නැතුව ඇති.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පාප්වහන්සේ එන දවසට ඔය ලයින් එකේ අතුරු සිදුරු නැතුව මිනිස්සු පිරෙනවා බන්. එහෙව් එකේ බල්ලෙක් දෙන්නෙක් හිටියා කියලා මොකො. ඔය පාර දෙපැත්තේ බලහන් එදාට පට්ටා සෙනගක් හිටීවි..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    :dull::frown:

    IMG_2103_thumb-150x150.jpg

    Save baby Squirrels - My experience.
    http://www.elakiri.com/forum/showthread.php?t=1639916

    :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    පාප්වහන්සේ එන දවසට ඔය ලයින් එකේ අතුරු සිදුරු නැතුව මිනිස්සු පිරෙනවා බන්. එහෙව් එකේ බල්ලෙක් දෙන්නෙක් හිටියා කියලා මොකො. ඔය පාර දෙපැත්තේ බලහන් එදාට පට්ටා සෙනගක් හිටීවි..
    :yes::yes::yes:
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    එදාට ගොඩක් රටවල් වලින් එනවනේ, ඉතින් රෙද්දේ අස්චාර්ය පෙන්නන්න හදන වැඩක්, :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්, පාප්තුමා පැමීනීමට බල්ලො විරුද්දයිද? ඇයි උන්ව එලවන්නේ? පිස්සුනේ? :baffled::baffled:

    කතා කරලා වැඩක් නැ. ප්ලේන්වලට අපලයි කියලා මොනරු මැරුවා. චොගම් කාලේ හිගන්නො මැරුවා, දැන් බල්ලො මරන්න හදනවා. මේ වගේ රටක්. පාප්තුමා දන්නවා නම් එන්නෙත් නැතිවෙයි..
    නඩු නැති රටකට මොනවට- පායනව ද සුරියා!!!!:dull::dull::dull::dull:


    කොල්ලනි සෙට් වෙලා බල්ලන්ට කරපටි දාමු. එතකොට ගෙදරක හදන බව ඇගවෙනවා. පුළුවන් තරම් සතුන් ව කෑම දීල පුළුවන් තරමින් කොටු කරල තියා පල්ලා......

    ගෞරවනීය ශුද්ධෝත්තම පියතුමා දන්නව නම් මෙහෙට එන එකත් නතර කරයි!!!
     
    කතෝලිකයෙක් උනත් මේ පාප් වහන්සේ එල පොරක්. කලින් පාප්ලගෙ පොෂ් ඇඳුම් ආයිත්තම් අත් ඇරිය, බස් එකේ ගියා. එක පාරක් හිඟන්නෙක්ගෙ කකුල් හේදුව. මෑන්ට බල්ලෝ, හිඟන්නෝ, මුඩුක්කු ප්‍රශ්නයක් නෑ. මෑන් එව තමයිලු හොයන්නේ. අපේ උන් උට මෙතන පාරාදීසයක් පෙන්නන හදනවා.