මීගමුව කොළඹ බල්ලන් ඉවත් කිරීම
"මීගමු - කොළබ ප්රදාන මාර්ගය අවට සුනඛයන් ඉවත් කිරීමේ පියවර"(පොප්තුමන් පැමිණීම නිමිත්තෙන්)
ඔබ මීගමුව ප්රදේශයේ මීගමු - කොළබ ප්රදාන මාර්ගය අවට ඉන්නා අයෙක්ද? නැතහොත් ඔබ දන්නා හදුනන අයෙක් හෝ වාසය කරන බව සිහියට නැගේ ද? එසේනම් මෙන්න මේ පණිවිඩය බෙදා හරින්න,
ලංකාවට පොප්තුමන් පැමිණීම නිමිත්තෙන් මීගමු - කොළබ මාර්ගය අවට සිටිනා අසරණ බල්ලන්ව වෙනත් තැනකට ඉවත් කරන්නට හෝ ඔවුන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සලස්වන්නට රජයෙන් හෝ වෙනත් සංවිධාන වලින් පියවර ගන්නට සැරසේ. මේ සතුන් ගැන අනුකම්පාවක් තිබෙන ඔබ මේ පාරේ සිටිනා සත්තුන්ව,
තම තමන්ගේ කඩය පිටුපසින් හෝ නිවාස පිටුපසින් හෝ රදවා තබා ගන්නට
පියවර ගන්නට හැකි අයට දැනුම් දෙන්න. ඒවගේම සුනඛයන් ගැන විමසුවොත් තමන් රැකබලාගන්නා බව පවසා සතුන්ව තබා ගන්න. තම රැකවරණයේ නිදැල්ලේ සිටිනා සතුන් වුවත් ගැට ගසා හෝ ආරක්ෂාකාරී තැනක තබන්න.
නැතහොත් ඔවුන් මේ සත්තුන්ට කුමන පියවරක් ගනීවිද අප දන්නේ නැත. නමුත් මෙවන් අවස්ථාවක කරන්නේ එකම දෙයයි. එය මේ අසරණ සතුන්ගේ ජීවිතය ගැන තීරණය කිරීමයි.
හැකි සියල්ලන්ට දැනුම් දෙන්න.. අසරණ සතෙක්කුගේ ජීවිතයක් බේරාගන්නවා විය හැක.
https://www.facebook.com/adoptadoginsrilanka?fref=nf
BUMP එකක් දාගෙනම යන්න මචන් අහිංසක සත්තු වෙනුවෙන්.