මීගමුව සුන්දර වෙරළ තීරය

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    51pm53.jpg



    හැමෝම සතුටින් පවුල් පිටින් ඇවිල්ල ඉන්නව..

    මම ඉතිං තනියම ඔහෙ බලං ඉන්නව මුහුද දිහා
    :dull:

    උඹ ඔය දකින විදිහේ අවුලක් තියෙන්නේ..
    ඔතනත් ඉන්නවා උඹ වගේ තනියම ආපු උන්..:yes:
    මම උනත් සමහර වෙලාවට දැනටත් මෙහෙ තියෙන තොටුපොළක් ගාවට ගිහින් තනියම ඉඳන් ඉඳලා එනවා ස්ට්‍රෙස් එක අඩු කර ගන්න..:yes:
    උඹ හිතනවා වැඩී..:)
     

    AnuradhaRa

    Well-known member


  • උඹ ඔය දකින විදිහේ අවුලක් තියෙන්නේ..
    ඔතනත් ඉන්නවා උඹ වගේ තනියම ආපු උන්..:yes:
    මම උනත් සමහර වෙලාවට දැනටත් මෙහෙ තියෙන තොටුපොළක් ගාවට ගිහින් තනියම ඉඳන් ඉඳලා එනවා ස්ට්‍රෙස් එක අඩු කර ගන්න..:yes:
    උඹ හිතනවා වැඩී..:)

    නෑ මං කිව්වෙ අපි හැමදාම තනිකඩනෙ...
     

    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    51pm53.jpg



    හැමෝම සතුටින් පවුල් පිටින් ඇවිල්ල ඉන්නව..

    මම ඉතිං තනියම ඔහෙ බලං ඉන්නව මුහුද දිහා
    :dull:
    :rofl::rofl:

    TFS ++++++++++++++++++rep

    browns beach?





    Thank You:love::love::D:D:cool::cool:
    නෑ මං කිව්වෙ අපි හැමදාම තනිකඩනෙ...
    :yes::yes:
     

    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    මුහුදු වෙරලකට පාක් එකකට ගියාම ජෝඩු දකිද්දි හරි දුකයි ඉතිං...

    ආයිත් තනියම යන වෙලාවක ෆෝන් නම්බර් එක ලියපු කොල කෑලි ටිකක් අරන් ගිහින් තනියම ඉන්න කෙල්ලොන්ට දීපන් මචෝ...
    මොකක් හරි සෙට් වෙයි නේ


    :rofl::rofl:
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    1, 2, 3, 4 , nm waikkala sindathriya, beach eka wage, ea kiyanne kammalthotupala, poruthota ainema beach eka wage, 2nd eka wayamba nd west wen kerena moya kata wage !!!
     

    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....

    Patta machan.... :yes:
    Tnx Machoo :love::love:

    1, 2, 3, 4 , nm waikkala sindathriya, beach eka wage, ea kiyanne kammalthotupala, poruthota ainema beach eka wage, 2nd eka wayamba nd west wen kerena moya kata wage !!!

    ගිය ප්ලේස් වල නම් හරියට දන්නෙ නෑ මචෝ
    එහෙ යාලුවෙක් තමයි අපිව එක්කගෙන ගියේ

    :rofl::sorry:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Amazing pics :love: Missing my home...
    Thanks for sharing!




    පට්ට :cool::cool:

    අර හදන හෝටෙල් එක මොකක්ද බන් :oo:
    Heritance, hadala iwaray eka :)
    edited: Heritance paleha eka, uda hadana eka nemey, sorry Exe
     
    Last edited: