![]()
හැමෝම සතුටින් පවුල් පිටින් ඇවිල්ල ඉන්නව..
මම ඉතිං තනියම ඔහෙ බලං ඉන්නව මුහුද දිහා


උඹ ඔය දකින විදිහේ අවුලක් තියෙන්නේ..
ඔතනත් ඉන්නවා උඹ වගේ තනියම ආපු උන්..
මම උනත් සමහර වෙලාවට දැනටත් මෙහෙ තියෙන තොටුපොළක් ගාවට ගිහින් තනියම ඉඳන් ඉඳලා එනවා ස්ට්රෙස් එක අඩු කර ගන්න..
උඹ හිතනවා වැඩී..
lassanai![]()
Bump



![]()
හැමෝම සතුටින් පවුල් පිටින් ඇවිල්ල ඉන්නව..
මම ඉතිං තනියම ඔහෙ බලං ඉන්නව මුහුද දිහා


TFS ++++++++++++++++++rep
browns beach?
BUMP
bump
Patta+21






නෑ මං කිව්වෙ අපි හැමදාම තනිකඩනෙ...


මුහුදු වෙරලකට පාක් එකකට ගියාම ජෝඩු දකිද්දි හරි දුකයි ඉතිං...


bump
Tnx MachooPatta machan....![]()


1, 2, 3, 4 , nm waikkala sindathriya, beach eka wage, ea kiyanne kammalthotupala, poruthota ainema beach eka wage, 2nd eka wayamba nd west wen kerena moya kata wage !!!


නෑ මං කිව්වෙ අපි හැමදාම තනිකඩනෙ...
Missing my home...Heritance, hadala iwaray eka
පට්ට
අර හදන හෝටෙල් එක මොකක්ද බන්

Amazing picsMissing my home...
Thanks for sharing!
Heritance, hadala iwaray eka![]()
ඈහ්.. අර වගේ ලොකු හෝටලේකද හිටියේ..



Okane bari
Negombo is my hometown
ආහ් ඒක මිසක්.. අහළකවත් ගෙයක් දැක්කේ නෑ. ඒකමයි ඇහුවේ..

