මීගමු රෝහලේ කාන්තාවක් දුෂණය කල දොස්තර අපේ සාමාජිකයෙක් නොවෙයි..- GMOA

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113



    පැය 24න් ඩොකාව අල්ලලා 🍑 බැටන් පොල්ලක් බස්සලා ද? 🤩
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,365
    113
    කෝ බන් ඩොක්ටර්ගෙ නම, ගම, උපාධිය ලබා ගත් විශ්වවිද්‍යාලය, මෑත කාලීන ඡායාරූප, අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඡායාරූප?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කෝ බන් ඩොක්ටර්ගෙ නම, ගම, උපාධිය ලබා ගත් විශ්වවිද්‍යාලය, මෑත කාලීන ඡායාරූප, අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඡායාරූප?
    fHs6mS7.jpeg


    උබ දැක්කේ නැද්ද? හැම තැනම තිබුනේ 🥱
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,365
    113
    fHs6mS7.jpeg


    උබ දැක්කේ නැද්ද? හැම තැනම තිබුනේ 🥱
    නිව්ස් එකේ කෝ කියල ඇහුවෙ බන්. මම දැක්කෙත් නෑ. මේකත් AI නේ.