මීගමු රෝහලේ කාන්තාවක් දුෂණය කල දොස්තර අපේ සාමාජිකයෙක් නොවෙයි..- GMOA

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    මාධ්‍ය නිවේදනය

    මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණියක් විසින් සිදු කරන ලද පැමිණිල්ල

    මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි තරුණියක්, එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් විසින් ලිංගික හිංසනයකට ලක් කරනු ලැබුවේ යයි සිදු කරන ලද පොලිස් පැමිණිල්ලක් පිළිබඳ තොරතුරු මාධ්‍ය හරහා වාර්තා වී ඇත.

    අදාල සිදුවීම සම්බන්ධයෙන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල් ශාඛාවෙන් ලබාගත් තොරතුරු වලට අනුව මෙම සිදුවීමට අදාල වෛද්‍යවරයා, අප සංගමයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විනය විරෝධීව හැසිරීම හේතුවෙන් වසර කීපයකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලද අයෙකු බව තහවුරු කරන ලදී.

    එසේ වුවත්, රජයේ රෝහලක් තුළ සිදුවුණු මෙම බරපතල සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකර වහාම නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව අප විශ්වාස කරන අතර, එම විමර්ශන සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපරිම සහයෝගය ද ලබාදෙනු ඇත.

    සෞඛ්‍ය සේවාව තුළ පමණක් නොව සමස්ත සමාජය තුළද කාන්තාවගේ ආරක්‍ෂාව තහවුරු විය යුතු බව අප තරයේ විශ්වාස කරන අතර ඒ වෙනුවෙන් වඩා ශක්තිමත් ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් ඉදිරියේදී ස්ථාපිත කිරීම වෙනුවෙන් අවශ්‍ය නායකත්වය ලබාදීමට ද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සූදානම් බව අවධාරණය කරමු.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    GMOA සංගමයෙන් නෙරපා හැරපු දොස්තර කෙනෙක්ව දුෂණය කරොත් strike කරන්නේ නැද්ද ඒ කියන්නේ ?? :unsure:
    Ko ko ehema kello innawada? Russia ehema gihin sex fun gattu doki la
     
    • Haha
    Reactions: dilann

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    පපුවට සෙතස්කෝප් එක තද කරාමත් අපේ කන්යාවියන්ට එක දුශණයක් . @SLK_sri වගේ උන්ට ඉතින් මේවා උනු කැවුම් වගේ කුනු ත්‍රෙඩ් . පුදුමයි අතවරයට පත් කාන්තාවගේ උප්පැන්නෙම මූ නොදාපු එක හෑල්ලු කරන්න නම් සූරයා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පපුවට සෙතස්කෝප් එක තද කරාමත් අපේ කන්යාවියන්ට එක දුශණයක් . @SLK_sri වගේ උන්ට ඉතින් මේවා උනු කැවුම් වගේ කුනු ත්‍රෙඩ් . පුදුමයි අතවරයට පත් කාන්තාවගේ උප්පැන්නෙම මූ නොදාපු එක හෑල්ලු කරන්න නම් සූරයා

    mulu pawulama policiyen dushanaya wela police wishadayen inna ubawa bite karane naha ban
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    mita passe kawuru hari dokila rape karanna yaddi/marry karanna yaddi issella hoyala balapalla oki GMOA member kenekda kiyala
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    mulu pawulama policiyen dushanaya wela police wishadayen inna ubawa bite karane naha ban
    උබට පොලිස් විශාදය නිසා නේද පොලිස් ත්‍රෙඩ් දාල විශාදය පැයක් දක්වා පමාකර බැරැක්ක ජීවිතයේ උපරිම වින්දනය ගන්න යන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබට පොලිස් විශාදය නිසා නේද පොලිස් ත්‍රෙඩ් දාල විශාදය පැයක් දක්වා පමාකර බැරැක්ක ජීවිතයේ උපරිම වින්දනය ගන්න යන්නේ

    ubane ban kiuwe ubata police wishada kiyala,
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    මාධ්‍ය නිවේදනය

    මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණියක් විසින් සිදු කරන ලද පැමිණිල්ල

    මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි තරුණියක්, එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් විසින් ලිංගික හිංසනයකට ලක් කරනු ලැබුවේ යයි සිදු කරන ලද පොලිස් පැමිණිල්ලක් පිළිබඳ තොරතුරු මාධ්‍ය හරහා වාර්තා වී ඇත.

    අදාල සිදුවීම සම්බන්ධයෙන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල් ශාඛාවෙන් ලබාගත් තොරතුරු වලට අනුව මෙම සිදුවීමට අදාල වෛද්‍යවරයා, අප සංගමයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විනය විරෝධීව හැසිරීම හේතුවෙන් වසර කීපයකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලද අයෙකු බව තහවුරු කරන ලදී.

    එසේ වුවත්, රජයේ රෝහලක් තුළ සිදුවුණු මෙම බරපතල සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකර වහාම නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව අප විශ්වාස කරන අතර, එම විමර්ශන සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපරිම සහයෝගය ද ලබාදෙනු ඇත.

    සෞඛ්‍ය සේවාව තුළ පමණක් නොව සමස්ත සමාජය තුළද කාන්තාවගේ ආරක්‍ෂාව තහවුරු විය යුතු බව අප තරයේ විශ්වාස කරන අතර ඒ වෙනුවෙන් වඩා ශක්තිමත් ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් ඉදිරියේදී ස්ථාපිත කිරීම වෙනුවෙන් අවශ්‍ය නායකත්වය ලබාදීමට ද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සූදානම් බව අවධාරණය කරමු.
    Loke uthum rata lankawai :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    අර දොස්තර වරිය ව දූෂණය කරපු තැනැත්තාත් හාමුදුරු කමෙන් නෙරපු පොලිසියෙං නුත් නෙරපුව එකෙක් නේද?
    ඒත් strike කොරලා හිටං
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    GMOA සංගමයෙන් නෙරපා හැරපු දොස්තර කෙනෙක්ව දුෂණය කරොත් strike කරන්නේ නැද්ද ඒ කියන්නේ ?? :unsure:

    ඒයි ඒයි අමාරු ප්‍රශ්න අහන්න එපා :ROFLMAO:
     
    • Haha
    Reactions: War Fighter

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    GMOA සංගමයෙන් නෙරපා හැරපු දොස්තර කෙනෙක්ව දුෂණය කරොත් strike කරන්නේ නැද්ද ඒ කියන්නේ ?? :unsure:
    Na. හිමිනම චීවරදාරි වගෙ සීන්