මීගමු වෙරළට ගොඩ ගහපු තල්මහා.Whale in Negombo sea shore [pics]

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නෑ බන් වලලනවා. උන්ව කන්නේ නෑ:no:

    නෑ බං මේ පාර ශෙනාලා දෙනවා කියන දන්සැලට ගන්න:lol:

    මම හිතුවා මුගෙ මගෝඩි වැඩක් තමයි කියලා :lol::lol:
    මුන් කන්නෙ නැතුව අනිත් උන්ට දෙනවා :growl::growl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    leda baddak wenna athi
    නෑ බං ඒකාව මිනිහෙක් ගොඩ ජීවත් වෙන්න පුරුදු කරලා. මේ ලඟදි නාන්න කියලා මුහුදු ඇවිල්ලා හුස්ම හිර වෙලා මැරිලා:(
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    නෑ බං ඒකාව මිනිහෙක් ගොඩ ජීවත් වෙන්න පුරුදු කරලා. මේ ලඟදි නාන්න කියලා මුහුදු ඇවිල්ලා හුස්ම හිර වෙලා මැරිලා:(
    :lol::lol: paw yako,dushta katha nokia hitu:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම හිතුවා මුගෙ මගෝඩි වැඩක් තමයි කියලා :lol::lol:
    මුන් කන්නෙ නැතුව අනිත් උන්ට දෙනවා :growl::growl:
    මුන්ට ඕවත් හොඳ වැඩි බං:dull:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol: paw yako,dushta katha nokia hitu:lol:
    නෑ නෑ සිරාවට එක්කෝ එහෙම. නැත්නම් ඕකා කෑල්ලකටවත් ට්‍රයි කරලා බැරි වෙලා. නැත්නම් මුගේ ගෑනි මීට වඩා ලොකු තල්මහෙක් එක්ක අනියමේ පීනලා මූට අහු වෙලා දුකට ගොඩ පැනලා දිවි නහගත්තද දන්නේ නෑ:(
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Amber :D amber thiyena ekek nam aniwa uge bada palala athi :D
    අෆ්ෆා ,එත් කපපු පාටක් නම් තිබ්බේ නෑ.එත් දැන් ඌව කොහොමත් කපනවා වලලන්න. එතකොට ඕන කරන එව්වා කපන අය බෙදා ගනි.:nerd:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    අෆ්ෆා ,එත් කපපු පාටක් නම් තිබ්බේ නෑ.එත් දැන් ඌව කොහොමත් කපනවා වලලන්න. එතකොට ඕන කරන එව්වා කපන අය බෙදා ගනි.:nerd:
    කොහෙද බං දැන් වලලන්නෙ?