යෝධ තල්මසෙක් මීගමු මුහුදු වෙරළේ! [A Big Whale in Negombo Beach!]

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි කොල්ලෝ අපිත් එක්ක බෙදා ගත්තාට..
    ඇත්තටම මේ තල්මහා ජිවතතුන් අතර බේරා ගන්න පුලුවන් වුනා ද ? පව් අහිංසකයා...
    ඒ තරම් රළ ඒ වේලාවේ වැඩි වේලා තිබ්බ නිසාද දන්නේ නෑ මේ විදියට..
    වෙරළට ගොඩ ගහගෙන ඇවිල්ලා ඇත්තේ.. ?
    ස්තුතියි පින්තුර බෙදා ගත්තාට ඔයාට වගේම රිල්ලුටත්..
    දෙන්නාටම මගෙන්..
    රෙප් +7
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo

    ඊයේ රෑත් ඒ අහිංසකයට පණ තිබිල තියෙනවා,,.. ඒත් කොහොමද ඒ වගේ යෝධයෙක් , කිසිම අනතුරක් වෙන්නැතුව ආපහු මුහුදටම දාන්නේ? මමනම් හිතන්නේ නෑ අපේ අයට එහෙම කරන්න පුලුවන් මෙවලම් තියෙනවා කියලා..
    දැන් ඒ සතා මැරිලා..
    මේ වන විට ඒ සතාව කපනවා කෑලි වලට... මම හිතන්නේ ඊට පස්සේ වළලයි...
    :(:(:(:(
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    මේ අද සවස..
    පව් අහිංසකයා!
    :sorry::sorry::sorry:

    23085021069678895297410.jpg

    22479521069660228632610.jpg

    22479521069659895299310.jpg

    :(:(:(:(:(:(:(:(:(:(