ahhh.e lagada gewal thiyenneඅඩෝ මේකනම් මැක්සා බං පොල් දතා
මේ දවස්වල ශෙනාලගේ (පොල් දතාලගේ) ගෙදර යන උන් ඊට වඩා පව්![]()
pol datha ta tharaha yaidaඅඩෝ මේකනම් මැක්සා බං පොල් දතා
මේ දවස්වල ශෙනාලගේ (පොල් දතාලගේ) ගෙදර යන උන් ඊට වඩා පව්![]()

නෑ නෑ පොල් දත තිබ්බට හිත හොඳයිpol datha ta tharaha yaida![]()

අර පොල් දත් දෙක කැඩෙයි බලාගෙන මචන්
තල්මස්සු කෑවා කියලා ඕවා නොකැඩි තියෙන්නේ නෑ


මොන හත් දවසද බං ශෙනා අද හවස අධිශීතකරණයක් ගන්න බලන්න කඩේකට ගිහින් . එතන්දි ඇහුවලු "මේකේ මාළු එහෙම මාස ගාණක් තියා ගන්න පුලුවන්ද " කියලා. තලමහ මුහුදේ හිටියට වැඩි කාලයක් ෂුවර් මුන් අලුතෙන් ගන්න ෆ්‍රිජ් එකේ ඉඳියිදැන් උඹල තල්මසාගෙ හත් දවසත් මේකෙමද දෙන්නෙ?![]()


ඇයි මොකෝ:S thopi set ekata moko wela thiyenne:S

මොන හත් දවසද බං ශෙනා අද හවස අධිශීතකරණයක් ගන්න බලන්න කඩේකට ගිහින් . එතන්දි ඇහුවලු "මේකේ මාළු එහෙම මාස ගාණක් තියා ගන්න පුලුවන්ද " කියලා. තලමහ මුහුදේ හිටියට වැඩි කාලයක් ෂුවර් මුන් අලුතෙන් ගන්න ෆ්‍රිජ් එකේ ඉඳියි
![]()

ශෙනාගෙ වෙලාව හොඳ නෑ මේ ටිකේ 
ආයෙත් අහලා වෙන උදාහරණ මොකටද පොල් දතාලගේ ගෙදර ඕන තරම්මට පේන්නෙ තල් මසාගෙ බොඩිය මීගමුව පැත්තෙ පොරවල්ගෙ හට්ටි මුට්ටි වල වගේ!![]()

දැන් මීගමුවෙ තෝර මාලු එහෙම පට්ට ලාබ ඇතිනේ
ශෙනාගෙ වෙලාව හොඳ නෑ මේ ටිකේ
![]()

balapanko:S mun ge adum wenas welaavatar
මම හිතුවා පොල් දතා එවලා කියලා