මීගමු හොස්පිට්ල් එකේ හොදම VOG

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මීගමු හොස්පිට්ල් එකේ හොදම VOG

    මචන්ලා මීගමුව හොස්පිට්ල් එකේ හොදම VOG කව්ද බන්...කොස්තා කියලා ඩොක්ටර් කෙනෙක් ඉන්නවා ටිකක් වයස...නවලෝක මීගමුව එකට එනවා එච්චර ලෙඩ්ඩුත් නෑ බන්...නො. 6 ක් 7 ක් අරන් තියෙන්නේ...ලෙඩ්ඩු නැත්තේ ඩොකා එච්චර හොද නැති නිසානේ...ඊයේ ගිහින් ඩොකාට පෙන්නුවා...ස්කෑන් එකත් කලා...ඒත් බබෙක්ව පේන්නේ නෑ බන්..දැන් මාස තුනකුත් වෙලා....ඩොකා කියනවා එච්චර හැදිලා නැති නිසා පෙන්නේ නැතිලු...එහෙම කියලා අයේ ලබන මාසේ දිනයක් දුන්නා..
    හැම මාසෙම ස්කෑන් කරන්න වගේ යන්නේ බන්....ස්කෑන් එකට 2100 යි...ඩොක්ටර්ට 1500 යි....පොඩියට හරි ස්කෑන් එකේ වැටෙන්න ඔනනේ බන්...මාර ප්‍රශ්නෙක ඉන්නේ මම...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    වත්තල හේමාස් එකට එනවා Dr. Sunil Fernando. එයාට ගිහින් පෙන්නපං. මීගමුවේ ඩිලිවරි එක කලාට කමක් නෑ. මෙයාට පෙන්නලා ඉස්සෙල්ල බලවගනින් දරු පැටියා හොඳට ඉන්නවද කියලා. ඊට පස්සේ බලමු ඩිලිවරි එක. මාස තුන නම් පැටියගේ හාර්ට් බීට් එකත් පෙන්වන්න ඕනේ. හරි හමං හොස්තර කෙනෙක්ට පෙන්නපං. උඹ ඉන්න තැනත් එක්ක මට මතක් උනේ සුනිල් ෆර්නෑන්ඩු දොස්තර මහත්තයා තමා.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මාස තුනක් කියන්නේ බබාව හොඳට පේන්න ඕනේ මචං .ඉක්මණට කොළඹ ඇවිත් තව දොස්තර කෙනෙකුට පෙන්නන්න. මම නම් පොඩ්ඩක් හරි සැකයක් ආපුවම Consultants ල දෙන්නේකුටම පෙන්නනවා .සල්ලි වගේ නෙමේනේ ඔය වගේ සිද්ධි.
    https://www.google.com/search?q=3+m...OOHK4EfvkrS3jkgtd&tbo=u#imgrc=U1k-r2fuOKwztM:
     
    Last edited:

    kosi

    Junior member
  • Dec 1, 2006
    239
    8
    18
    Machan..
    Dr Gujan hodai...

    Go Ave maria hospital to channel .. Or Medi clinic..

    But Ave maria scanning chargers is low ...