මීගමු හොස්පිට්ල් එකේ හොදම VOG
මචන්ලා මීගමුව හොස්පිට්ල් එකේ හොදම VOG කව්ද බන්...කොස්තා කියලා ඩොක්ටර් කෙනෙක් ඉන්නවා ටිකක් වයස...නවලෝක මීගමුව එකට එනවා එච්චර ලෙඩ්ඩුත් නෑ බන්...නො. 6 ක් 7 ක් අරන් තියෙන්නේ...ලෙඩ්ඩු නැත්තේ ඩොකා එච්චර හොද නැති නිසානේ...ඊයේ ගිහින් ඩොකාට පෙන්නුවා...ස්කෑන් එකත් කලා...ඒත් බබෙක්ව පේන්නේ නෑ බන්..දැන් මාස තුනකුත් වෙලා....ඩොකා කියනවා එච්චර හැදිලා නැති නිසා පෙන්නේ නැතිලු...එහෙම කියලා අයේ ලබන මාසේ දිනයක් දුන්නා..
හැම මාසෙම ස්කෑන් කරන්න වගේ යන්නේ බන්....ස්කෑන් එකට 2100 යි...ඩොක්ටර්ට 1500 යි....පොඩියට හරි ස්කෑන් එකේ වැටෙන්න ඔනනේ බන්...මාර ප්රශ්නෙක ඉන්නේ මම...

බය වෙන්න එපා 