මීටර් කරකවලද

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    වාහන වල මීටර් කරකවලද කියල.. හොයාගන්න පුලුවන් විදියක් තියෙනවද....
     
    • Like
    Reactions: silent one and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දුම් සහතික වලින් පුලුවන්, ඒව තියනව නන්
    ඉන්ශුවරන්ස් ක්ලෙම් කරපුව ගෙන බලන්න පුලුවන් ( එහෙම තියනව නන් )
    ඉන්ටිරිය කන්ඩිසන් වලින් පුලුවන්, ඒත් සාර්තක නෑ
    ටී බෙල්ට් එන එකක් නන්, ඒව මාරු කරපු ස්ටිකර්‍ර ගහල තියෙන්නෙ පුලුවන් ඇතුලෙ
    අලයිමන්ට් කරපු රෙකෝඩ්ස් තියනව නන් එවගෙත් දානව මයිලේජ් එක
    කම්පැනි මෙන්ටෙනන්ස් නන් උන් ගාව රෙකොඩ්ස් ඇති ( එලියට දෙනවද දන්නෙ නෑ )
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඉකෝ ටෙස්ට් කොල් ඉල්ලන්න.ඒවා කරනකොට කොහොමත් මයිලේජ් එක දානවනෙ
     
    • Like
    Reactions: NRTG

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    දුම් සහතික වලින් පුලුවන්, ඒව තියනව නන්
    ඉන්ශුවරන්ස් ක්ලෙම් කරපුව ගෙන බලන්න පුලුවන් ( එහෙම තියනව නන් )
    ඉන්ටිරිය කන්ඩිසන් වලින් පුලුවන්, ඒත් සාර්තක නෑ
    ටී බෙල්ට් එන එකක් නන්, ඒව මාරු කරපු ස්ටිකර්‍ර ගහල තියෙන්නෙ පුලුවන් ඇතුලෙ
    අලයිමන්ට් කරපු රෙකෝඩ්ස් තියනව නන් එවගෙත් දානව මයිලේජ් එක
    කම්පැනි මෙන්ටෙනන්ස් නන් උන් ගාව රෙකොඩ්ස් ඇති ( එලියට දෙනවද දන්නෙ නෑ )
    එත් බන්‍ මේවා වාහන ගත්තු දවස් වල ඉදන් තියාගෙන ඉන්නෙ නෑනෙ..

    ටොයොටා වාහනයක් නම් ටොයොටා ලංකා එකට දාලා චෙක් කරද්දී අහු වෙන්නෙ නැද්ද
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එත් බන්‍ මේවා වාහන ගත්තු දවස් වල ඉදන් තියාගෙන ඉන්නෙ නෑනෙ..
    mokadda wahane?
    ටොයොටා වාහනයක් නම් ටොයොටා ලංකා එකට දාලා චෙක් කරද්දී අහු වෙන්නෙ නැද්ද
    analog meter nan eth baruwa athi
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කලින් කම්පෑණී දාලා සර්විස් කරපු එකක් නම් හොයා ගන්න පුලුවන් වෙයි.. එක පාරක් එහෙම එකක් අහු වුනා... මයිලේජ් තිබ්බේ 130000 ක් වගේ.. කම්පෑණි එකෙන් ඊට අවුරුදු 3-4 කට කලින් රෙපෙයාර් එකක් කරලා තිබ්බා.. එතකොට 160000 ක්ද කොහෙද දුවලා තිබුනා කියලා රෙකෝඩ් වල තිබ්බා 😂
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    කලින් කම්පෑණී දාලා සර්විස් කරපු එකක් නම් හොයා ගන්න පුලුවන් වෙයි.. එක පාරක් එහෙම එකක් අහු වුනා... මයිලේජ් තිබ්බේ 130000 ක් වගේ.. කම්පෑණි එකෙන් ඊට අවුරුදු 3-4 කට කලින් රෙපෙයාර් එකක් කරලා තිබ්බා.. එතකොට 160000 ක්ද කොහෙද දුවලා තිබුනා කියලා රෙකෝඩ් වල තිබ්බා 😂
    Mcn ohoma unata passe gana tawa adu koraganna puluwanda ??
     
    • Like
    Reactions: CONCORDE777

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Meter karakawalada kiyala hoyanna sure widiyak naha. Toyota lanka ekatath ahu nowenna karakawanna puluwan.
    Enisa wahane condition eka balala ganna, meter balanna epa.

    Mcn ohoma unata passe gana tawa adu koraganna puluwanda ??
    Ahu unath godak ewun pili ganne naha u karakewwa kiyala. Wenna ba waradeemak kiyala boru bila gahanawa
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඕක සිම්පල් වැඩක් බන්. ඔය වාහනේ වගේම තව එකක් ගෙනල්ල එක ළඟ තියල මීටර් රිඩින් දෙක බලන්න. රිඩින් දෙක එක සමාන නැත්නම් අනිවා ඒවා පැදපු එවුන් මීටර් කරකවල.
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ඕක සිම්පල් වැඩක් බන්. ඔය වාහනේ වගේම තව එකක් ගෙනල්ල එක ළඟ තියල මීටර් රිඩින් දෙක බලන්න. රිඩින් දෙක එක සමාන නැත්නම් අනිවා ඒවා පැදපු එවුන් මීටර් කරකවල.
    Mokkada ban me katawe theruma?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    Mokkada ban me katawe theruma?
    අයියෝ උබට තේරුනේ නැද්ද මචෝ. පොඩ්ඩක් හිටපන් අනිත් එවුන් මට වඩා හොදට ඕක තේරුම් කරාවි. මේකේ ඉන්නේ වාහන කාපර්ලානේ.
     
    • Like
    Reactions: CONCORDE777

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Meter karakawalada kiyala hoyanna sure widiyak naha. Toyota lanka ekatath ahu nowenna karakawanna puluwan.
    Enisa wahane condition eka balala ganna, meter balanna epa.

    Ahu unath godak ewun pili ganne naha u karakewwa kiyala. Wenna ba waradeemak kiyala boru bila gahanawa
    ඔය මම කියපු වාහනේ කන්ඩිෂන් බලලා ගත්ත එකක්..අන්තිම අයිතිකාරයගේ අතට එනකම්ම කම්පෑනියෙන් තමා සර්විස් කරලා තියෙන්නේ.. ඊලගට ගත්ත එකත් හොදට පාවිච්චි කරලා. ඈත්තටම ලක්ෂයකට එහා දුවලා කියලා කියන්න බෑ..පට්ට ස්මූත් වාහනේ.. සද්ද බද්ද මොකුත් නෑ, හරියට නඩත්තු කලහම පෙට්‍රල් වාහන වල නම් මයිලේජ් හොයන්න අමාරුයි.. ඒ වාහනේ නම් මීටර් කෑරකුවාට අවුලක් නෑ. 😂
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තාමත් ගොඩක් දුරට මිනිස්සු මීටර් වෙනස්කරනවා ඇති. 😑
    ළඟදී රට ඉන්න මගේ යාලුවෙක් කිව්වා උගේ BMW එකට පොඩි පාට් එකක් ගෙන්නගන්න තියෙනවා සෙලර් ඒක ඒ රටට එවන්නේ නෑ උඹේ ගෙදරට එවලා උඹට බැරිද එහෙට එවන්න කියලා. මාත් ලෙඩක් නොවන ඕන එකක් නං හා කියලා හිටියා.

    මිනිහා පස්සේ කියනවා ඒක තහනම්, මයිලේජ් වෙනස්කරන ගැජට් එකක්ලු, මොකක හරි දාල එවපංලු.
    තහනම් නං මොන උකටද බං මං ඕක අරං ඇරගන්නේ කියලා නිකං හිටියා.
    😑

    මාර මිට්ටෝ ඉන්නේ
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    ලංකාවේ උන් දුම්සහතිකේ ගන්න කලින් මීටරේ කරකවනවා කලින් ගානට වඩා 5000km දාලා. මේ රටේ මාහන වල මයිලේජ් එක කියන්නේ ඩෑශ් බෝඩ් එක ලස්සන කරන එකක් විතරයි.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔය මම කියපු වාහනේ කන්ඩිෂන් බලලා ගත්ත එකක්..අන්තිම අයිතිකාරයගේ අතට එනකම්ම කම්පෑනියෙන් තමා සර්විස් කරලා තියෙන්නේ.. ඊලගට ගත්ත එකත් හොදට පාවිච්චි කරලා. ඈත්තටම ලක්ෂයකට එහා දුවලා කියලා කියන්න බෑ..පට්ට ස්මූත් වාහනේ.. සද්ද බද්ද මොකුත් නෑ, හරියට නඩත්තු කලහම පෙට්‍රල් වාහන වල නම් මයිලේජ් හොයන්න අමාරුයි.. ඒ වාහනේ නම් මීටර් කෑරකුවාට අවුලක් නෑ. 😂
    Meter karakewwe naha kiyala hithamu. Eth colombo traffic eke 10,000km diwwa kiyanne outstation 50,000km diwwa wage engine eka gewenawa.
    Ewagema full Synthetic oil dana hondata maintain karana high mileage engine eeta godak adu mileage engine walata wada honda condition thiyanawa.
    Enisa mileage eken hoyala wadakma naha.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    දුම් සහතික වලින් පුලුවන්, ඒව තියනව නන්
    ඉන්ශුවරන්ස් ක්ලෙම් කරපුව ගෙන බලන්න පුලුවන් ( එහෙම තියනව නන් )
    ඉන්ටිරිය කන්ඩිසන් වලින් පුලුවන්, ඒත් සාර්තක නෑ
    ටී බෙල්ට් එන එකක් නන්, ඒව මාරු කරපු ස්ටිකර්‍ර ගහල තියෙන්නෙ පුලුවන් ඇතුලෙ
    අලයිමන්ට් කරපු රෙකෝඩ්ස් තියනව නන් එවගෙත් දානව මයිලේජ් එක
    කම්පැනි මෙන්ටෙනන්ස් නන් උන් ගාව රෙකොඩ්ස් ඇති ( එලියට දෙනවද දන්නෙ නෑ )
    👍👍👍
    සර්විස් රෙකෝඩ්,
    පැඩ්ල් ගෙවිල තියෙන විදිහ