
එත් බන් මේවා වාහන ගත්තු දවස් වල ඉදන් තියාගෙන ඉන්නෙ නෑනෙ..දුම් සහතික වලින් පුලුවන්, ඒව තියනව නන්
ඉන්ශුවරන්ස් ක්ලෙම් කරපුව ගෙන බලන්න පුලුවන් ( එහෙම තියනව නන් )
ඉන්ටිරිය කන්ඩිසන් වලින් පුලුවන්, ඒත් සාර්තක නෑ
ටී බෙල්ට් එන එකක් නන්, ඒව මාරු කරපු ස්ටිකර්‍ර ගහල තියෙන්නෙ පුලුවන් ඇතුලෙ
අලයිමන්ට් කරපු රෙකෝඩ්ස් තියනව නන් එවගෙත් දානව මයිලේජ් එක
කම්පැනි මෙන්ටෙනන්ස් නන් උන් ගාව රෙකොඩ්ස් ඇති ( එලියට දෙනවද දන්නෙ නෑ )
mokadda wahane?එත් බන් මේවා වාහන ගත්තු දවස් වල ඉදන් තියාගෙන ඉන්නෙ නෑනෙ..
analog meter nan eth baruwa athiටොයොටා වාහනයක් නම් ටොයොටා ලංකා එකට දාලා චෙක් කරද්දී අහු වෙන්නෙ නැද්ද
Toyota allion , premiomokadda wahane?
analog meter nan eth baruwa athi
ewa nan puluwan athiToyota allion , premio
Mcn ohoma unata passe gana tawa adu koraganna puluwanda ??කලින් කම්පෑණී දාලා සර්විස් කරපු එකක් නම් හොයා ගන්න පුලුවන් වෙයි.. එක පාරක් එහෙම එකක් අහු වුනා... මයිලේජ් තිබ්බේ 130000 ක් වගේ.. කම්පෑණි එකෙන් ඊට අවුරුදු 3-4 කට කලින් රෙපෙයාර් එකක් කරලා තිබ්බා.. එතකොට 160000 ක්ද කොහෙද දුවලා තිබුනා කියලා රෙකෝඩ් වල තිබ්බා![]()
Ahu unath godak ewun pili ganne naha u karakewwa kiyala. Wenna ba waradeemak kiyala boru bila gahanawaMcn ohoma unata passe gana tawa adu koraganna puluwanda ??
Mokkada ban me katawe theruma?ඕක සිම්පල් වැඩක් බන්. ඔය වාහනේ වගේම තව එකක් ගෙනල්ල එක ළඟ තියල මීටර් රිඩින් දෙක බලන්න. රිඩින් දෙක එක සමාන නැත්නම් අනිවා ඒවා පැදපු එවුන් මීටර් කරකවල.
අයියෝ උබට තේරුනේ නැද්ද මචෝ. පොඩ්ඩක් හිටපන් අනිත් එවුන් මට වඩා හොදට ඕක තේරුම් කරාවි. මේකේ ඉන්නේ වාහන කාපර්ලානේ.Mokkada ban me katawe theruma?
ඔය මම කියපු වාහනේ කන්ඩිෂන් බලලා ගත්ත එකක්..අන්තිම අයිතිකාරයගේ අතට එනකම්ම කම්පෑනියෙන් තමා සර්විස් කරලා තියෙන්නේ.. ඊලගට ගත්ත එකත් හොදට පාවිච්චි කරලා. ඈත්තටම ලක්ෂයකට එහා දුවලා කියලා කියන්න බෑ..පට්ට ස්මූත් වාහනේ.. සද්ද බද්ද මොකුත් නෑ, හරියට නඩත්තු කලහම පෙට්‍රල් වාහන වල නම් මයිලේජ් හොයන්න අමාරුයි.. ඒ වාහනේ නම් මීටර් කෑරකුවාට අවුලක් නෑ.Meter karakawalada kiyala hoyanna sure widiyak naha. Toyota lanka ekatath ahu nowenna karakawanna puluwan.
Enisa wahane condition eka balala ganna, meter balanna epa.
Ahu unath godak ewun pili ganne naha u karakewwa kiyala. Wenna ba waradeemak kiyala boru bila gahanawa
Meter karakewwe naha kiyala hithamu. Eth colombo traffic eke 10,000km diwwa kiyanne outstation 50,000km diwwa wage engine eka gewenawa.ඔය මම කියපු වාහනේ කන්ඩිෂන් බලලා ගත්ත එකක්..අන්තිම අයිතිකාරයගේ අතට එනකම්ම කම්පෑනියෙන් තමා සර්විස් කරලා තියෙන්නේ.. ඊලගට ගත්ත එකත් හොදට පාවිච්චි කරලා. ඈත්තටම ලක්ෂයකට එහා දුවලා කියලා කියන්න බෑ..පට්ට ස්මූත් වාහනේ.. සද්ද බද්ද මොකුත් නෑ, හරියට නඩත්තු කලහම පෙට්‍රල් වාහන වල නම් මයිලේජ් හොයන්න අමාරුයි.. ඒ වාහනේ නම් මීටර් කෑරකුවාට අවුලක් නෑ.![]()
දුම් සහතික වලින් පුලුවන්, ඒව තියනව නන්
ඉන්ශුවරන්ස් ක්ලෙම් කරපුව ගෙන බලන්න පුලුවන් ( එහෙම තියනව නන් )
ඉන්ටිරිය කන්ඩිසන් වලින් පුලුවන්, ඒත් සාර්තක නෑ
ටී බෙල්ට් එන එකක් නන්, ඒව මාරු කරපු ස්ටිකර්‍ර ගහල තියෙන්නෙ පුලුවන් ඇතුලෙ
අලයිමන්ට් කරපු රෙකෝඩ්ස් තියනව නන් එවගෙත් දානව මයිලේජ් එක
කම්පැනි මෙන්ටෙනන්ස් නන් උන් ගාව රෙකොඩ්ස් ඇති ( එලියට දෙනවද දන්නෙ නෑ )