වාහනේ හදපු කාලයත් එක්ක මේ වෙද්දි දුවල තියෙන දුර අසාමාන්‍යයි වගේ නම් කෙලින්ම කිවුව හැකි. සමහර වෙලාවල් තියෙනවා හැබැයි මං වගේ ඉදලා හිටලා වාහනේ පදින එකෙක්ගෙ නම් එහෙමත් කියන්න බැහැ. ඔය දැන් vehicle inspection එහෙම දාලා කරලා නම් හරියටම විස්තරයක් ගන්න පුලුවන් (ලු)

ela ela thanksMillage walin wahana ganna ba ban. issara thama wahanayak ganna balanakota mulinma ahanne millage eka keeyada kiyala dan ahanneth na.![]()
Steering Wheel eke cover eka poddak galola balapan.
Break and Accelerator paddle ehema gewilada balapan.
Seat cover hamagiya gathiya thiyenawanam, Seat cover dala nam. cover galola balapan.
Okkotama wada corrosion thiyanawada balapan.
anith eka engine eken puluwan hoyanna patta gahapu wahanayak nam
Hapo na. Mama Carepoint eke Full scan ekak karala milage eka gaththa thibba 61000 a widiyatama pennuwa. A car eka mama gaththe na. Eth passe dekka a car ekema aluth ad ekak ikman eke daala thiyanawa. meter eke 61000 genuine milage 114000 k kiyala