Car Windscreen help

DXB2021

Well-known member
  • Sep 15, 2021
    633
    535
    93
    Guys, වාහනේ යද්දි රෑට ඉස්සරහින් එන වාහන වල light එක windscreen එකට වැටෙද්දි විසිරිලා වගේ පේනව. Acid rain remove කරත් ඒක ගියේ නෑ. මම කලින් nissan, mitsubishi වාහන පැදල තියනව. ඒවගෙ මෙච්චර අමාරු නෑ රෑට යද්දි. ඒ උනාට මම පැදපු toyota වාහන 2 කම මේ issue එක ආව රෑට. දන්න කවුරු හරි කෙනෙක් ඒකට මොකද කරන්න හොද කියල පොඩ්ඩක් කියන්න පුලුවන් නම්?
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    up mageth oya seen ekamai tiyene polish karala balanna inne
    eekath wadiya karanda epa kiyanawa ne
    mage ekee nam viper ekata heeruna paarawal tikak peenawa
     
    • Like
    Reactions: DXB2021

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    633
    535
    93
    heeruna parawal giyahama hari yanawa.

    nissan, mitsubishi ekka bladdi driving position ekath same da ? etha balanna.
    Kohomada ewa yawanne

    up mageth oya seen ekamai tiyene polish karala balanna inne
    eekath wadiya karanda epa kiyanawa ne
    mage ekee nam viper ekata heeruna paarawal tikak peenawa
    Polish karanna kiyak wage wenawada
    ------ Post added on May 16, 2025 at 4:15 PM
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    Kohomada ewa yawanne

    Polish karanna kiyak wage wenawada
    ------ Post added on May 16, 2025 at 4:15 PM
    mage yaaluwek ja ela place ekakin karala tibba 19000
    miniha wada dekai ganne kiuwa dawasata
    uge ekanam niyameta karala tiyenawa
     
    • Like
    Reactions: DXB2021

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    633
    535
    93
    original windscreen eka thyenne kiyala sure da?
    Ow ow

    mage yaaluwek ja ela place ekakin karala tibba 19000
    miniha wada dekai ganne kiuwa dawasata
    uge ekanam niyameta karala tiyenawa
    Mokadda mchn place eka
    ------ Post added on May 16, 2025 at 5:09 PM

    mage yaaluwek ja ela place ekakin karala tibba 19000
    miniha wada dekai ganne kiuwa dawasata
    uge ekanam niyameta karala tiyenawa
    Gabriel Auto Windshield

    https://g.co/kgs/XqGYnHU

    Mekada bn place eka.
    ------ Post added on May 16, 2025 at 9:30 PM
     
    • Like
    Reactions: Tanto

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    Guys, වාහනේ යද්දි රෑට ඉස්සරහින් එන වාහන වල light එක windscreen එකට වැටෙද්දි විසිරිලා වගේ පේනව. Acid rain remove කරත් ඒක ගියේ නෑ. මම කලින් nissan, mitsubishi වාහන පැදල තියනව. ඒවගෙ මෙච්චර අමාරු නෑ රෑට යද්දි. ඒ උනාට මම පැදපු toyota වාහන 2 කම මේ issue එක ආව රෑට. දන්න කවුරු හරි කෙනෙක් ඒකට මොකද කරන්න හොද කියල පොඩ්ඩක් කියන්න පුලුවන් නම්?
    ඇස් වල issue එක නෙමෙයි කියලා test කරාද?

    Windscreen එක සවුත්තු වෙලා නම් acid rain burns remove කරාට හරි යන්නේ නැහැ. අලුත් windscreen එකක් දාන්නම වෙනවා. Windscreen වල manufacturing defects නිසා සමහර windscreen materials level එකෙන් සවුත්තු වෙන්නේ ඇතුලෙන්. එළියෙන් cut and polish කරට වැඩක් නැහැ එහෙම ඒවා.
     
    • Like
    Reactions: DXB2021

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    633
    535
    93
    ඇස් වල issue එක නෙමෙයි කියලා test කරාද?

    Windscreen එක සවුත්තු වෙලා නම් acid rain burns remove කරාට හරි යන්නේ නැහැ. අලුත් windscreen එකක් දාන්නම වෙනවා. Windscreen වල manufacturing defects නිසා සමහර windscreen materials level එකෙන් සවුත්තු වෙන්නේ ඇතුලෙන්. එළියෙන් cut and polish කරට වැඩක් නැහැ එහෙම ඒවා.
    Ne bn eyes wala aulak nm ne.

    මටත් සමහර වෙලාවට හිතෙනවා ලොකු ගානක්ව වියදම් කරලා windscreen එක cut and polish කරාට තේරුමක් නැති වෙයිද කියලා
    ------ Post added on May 16, 2025 at 11:16 PM
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    Ne bn eyes wala aulak nm ne.

    මටත් සමහර වෙලාවට හිතෙනවා ලොකු ගානක්ව වියදම් කරලා windscreen එක cut and polish කරාට තේරුමක් නැති වෙයිද කියලා
    ------ Post added on May 16, 2025 at 11:16 PM
    Windscreen එක permanently damaged නම් කියන්න පුළුවන්. ඒක surface damage වගේ නෙමෙයි.
     
    • Like
    Reactions: DXB2021