මීටර් කරකැවූ වාහනයක් හදුනාගෙනනේ කෙසේද?
1.ටයර් සෙට් වලින්
40000-45000KM පනිනකන් ටයර් දාන්න ඕනේ නෑ. 40000 විතර යටින් තියෙන වාහනේක මීටර් එකේ තියෙන millage එකයි වාහනේ ටයර් වල තත්වෙයි compare කරන්න. උදාහරණයක් විදිහට 35000KM නන් මීටර් එකේ තියෙන්නේ ටයර් සෙට් එක අලුත්ම නන් අව්ලක්. ඒ වගේම 20000-25000KM මීටර් එකේ තියෙද්දී ටයර් නට් වෙන්නම ගෙවිලා නම් එකත් අව්ලක්
2. ඉස්පෙයාර් wheel එක . නට් වෙන්න ගෙවිච්ච ස්පෙයාර් වීල් එකක් එක්ක 30000KM අඩු මීටර් එකක් තියෙනවා නන් සැක සහිතයි.
3. දුම්සහතිකය සැගවීම
මේක ගොඩක් කරන්නේ සේල් වල. Document දෙද්දී දුම්සහතිකය හන්ගනවා දුම් සහතිකයේ millage එක තියෙන නිසා හන්ගන්න බලනවා. ඒහෙම නැත් නම් ආදායම් බලපත්‍රය ගත්තට පස්සේ ගත්ත දුම්‍සහතිකයක් පෙන්නනවා.( මීටර් එක කැරකෙව්වට පස්සේ ගත්ත එකක්)
4.Low millage නමුත් පරන document නෑ. ගොඩක් Low millage වාහන අයිතිකාරයෝ පරිස්සමෙන් පාවිච්චි කරනවා. ඒ වගේම service record , දුම් සහතික ඔක්කොම තියා ගන්නවා. ඒත් low millage වෙලා මේ පරණ document නැත්නම් සැක සහිතයි.
5. Owners ගාන. ගෝඩාක්ම low millage වාහන owners එකයි උපරිම උනොත් 2යි. එහෙම කියන්නේ වැඩියපදින්නේ නැති කෙනෙක් ගෙන් ආයෙත් වැඩියේ පදින් නැති කෙනෙක්ම ගන්න ඔනේ. එහෙම අය අඩු නිසා එහෙම වෙන්න තියෙන අවස්ථාව අඩුයි.
6. වාහනේ condition එක. මේක අපිට වාහනේ බාහිර පෙනුම සීට් වල තත්වය සහ ඇතුලත තත්වය සහ විශේෂන්ම කල්ච්,බ්‍රෙක්, ඇක්සිරේටර් පැඩල් එක කොච්චර ගෙවිලාද යන එකෙන් අවබෝදයක් ගන්න පුලුවන්. උදාහරණයක් විදිහට බ්‍රේක් පැඩල් එකේ රබර් එක ගෙවිලා යකඩේ මතුවෙන්නම ඇවිත් නම් 70000Km එහා මිසක් මෙහා නෙවේ.
7. හොද දැනුමක් තියෙන පුද්ගලයකුට පෙන්වීමෙන්.හොද බාස් කෙනෙක්ට engin සද්දේ පැටල් පෑගෙන විදිහ අනුව දල වශයෙන් කියන්න පුලුවන් වාහනේ කොච්චර දුවලද කියලා . ( හොද වැඩ්ඩෙක් හොයා ගන්න එක ඔබේ වැඩක්)
වාහනයක් ගන්න බලන්න යද්දී විශේෂයෙන් වාහනය කොච්චර පැරණිද එම කාලය අනුව සාමන්‍ය විදිහට කොච්චර දුවලා තියෙනවද කියලා අදහසක් ගන්න. ඊට පස්සේ ඔබ බලන වාහනේ low millage නම් ඉහත විදිහට පරීක්ෂා කරලා බලන්න. ඉහත සදහන් කල දේත් වංචනික සැකසිය හැකි නිසා Low millage නම් සියලුම දුම් සහතික සහ service record ඉල්ලා සිටින්න. එසේ නොවේ නම් මීටර් අගය ගැන එතරම් තැකීමෙන් වලකින්න. උදාහරණයක් ලෙස 2015 Alto නම් දල වශයෙන් බහුතරයක් 50000KM -60000KM පමණ දාවනය කර ඇත. ඊට අඩු millage සහිත රථයක් මිලදී ගැනීමදී සැලකියමත් වීම වැදගත්ය.
මීටර් කැරක්වීමේ වංචාව Alto රථ පමණක් නොව ලංකාවේ සියලුම වාහන විකිණීමේදී දැකිය හැකිය. මීට වාහන මිලදී ගන්නන් ලෙස සෑම විටම විමසිලිමත් වීම හා එලෙස මීටර් කරකැවූ වාහනයක් යැයි හදුනාගත හොත් ඉතා ඉහල කේවල් කිරීම් යටතේ වාහනය මිලදී ගැනීමට ඉල්ලීම් මගින් විකුනුම්කරු පීඩාවට ලක් කර මෙම වංචාව අධර්‍යමත් කල හැකිය.
මම මෙම articel එක ලිවීමේ අරමුණ low millage හැල්ලු කිරීම නොවේ. Low millage ලෙස පෙන්වා වංචනික ලෙස වාහන විකිණීමට තැත් කරන්නන්ගෙන් බේරී සිටීමය.
සෑම වාහනයකට එහි වර්ගය, නිශ්පාදිත වසර සහ condition එක මත සාදාරන මිලක් පවතී. එයට වංචා කිරීම වරදකි.
මාගේ අත්දැකීම් මත සැකසූ articel එකකි. වැරදි ඇත්නම් පෙන්වා දෙන ලෙසත් ඉතා කැමෙත්තෙන් පිලිගැනීමට කැමෙත්තෙමි.
මම මාත්‍රකාවට අදාලව ඔබේ අදහස් ,අත්දැකීම් comment කිරීම ඉතා අගනා වේ.
Tharidu sasanka
Copied..

.