Lankawe maka bass wesawo karannema mewage wada. Man giya garage ekata awa Sorento ekak mewage aathal ekak deela eketh.ගොඩක් උන් සර්විස් ලන්වෙනකොටම තමා මීටර් එක කරකවන්නේ ඒ නිසා ගත්ත ගමන්ම ෆුල් සර්විස් එක කරගන්න ඔන. අනික තමා වාහනේ ඉන්ඩිකෙටර් bulb වැඩ නැත්නම් වැඩ කරන එකකට වයර් පාස්සනව. ඒක හොදටම බලන්න.
හැප්පුන වාහන වල එයාර් බෑග් අයින් කරල තියෙන්නත් පුලුවන්
අප්පා ඉතින් බලපන් තනිකරම ඇල්ටෝ වගේ තැලිල තමා මැරෙන්නෙ වෙන්නෙ. අනේ මන්ද මචන් ෆැමිලි එකට සේෆ්ට් වාහනයක් කොහොමද මෙහම ගන්නේ කියල හිතෙනවLankawe maka bass wesawo karannema mewage wada. Man giya garage ekata awa Sorento ekak mewage aathal ekak deela eketh.
Air bag ribbon eka gihin eka replace nokara warning eka bypass karanna resister ekak gahala. Passe air bag ribbon eka kalin owner hadala wage. Eth ara makabass ge resister eka thama ethana
Sirawata. Air bag 12k thiyena wahanayakata karala thibba aparadayak. Uge luck ekata oka ohoma kalin ahu wune.අප්පා ඉතින් බලපන් තනිකරම ඇල්ටෝ වගේ තැලිල තමා මැරෙන්නෙ වෙන්නෙ. අනේ මන්ද මචන් ෆැමිලි එකට සේෆ්ට් වාහනයක් කොහොමද මෙහම ගන්නේ කියල හිතෙනව