මීටර් කීයද

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ජන්ද පොලට කොච්චර දුරින්ද වහනෙ නතර කරන්න ඔනි බන්, ගිය පාර මට දුන් නෑ පර්ක් කරන්න. වයිෆ් ජන්දෙ දාල එනකන් මන් පොඩි උන් තියන් ඉන්න ඔනි. :yes:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ පාර නම් චන්ද පෙට්ටිය ගාවම park කරන්න පුළුවන් ...:yes:

    හැබයි පෙට්ටියේ වද්දන්න බෑ :no:
     
    Last edited:
    • Like
    Reactions: Banned!

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මේ පාර නම් චන්ද පෙට්ටිය ගාවම park කරන්න පුළුවන් ...:yes:

    හැබයි පෙට්ටියේ වද්දන්න බෑ :no:

    උබත් හරියට මැකො වගෙ :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මේ පාර නම් චන්ද පෙට්ටිය ගාවම park කරන්න පුළුවන් ...:yes:

    හැබයි පෙට්ටියේ වද්දන්න බෑ :no:

    වාහනේ වැදිලා පෙට්ටිය හදිසියෙවත් කැඩුනොත් ඔයා අපරාද කාරයෙක් වෙනවා.:lol::lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    වාහනේ හැටියට තමයි ඉතින්

    ත්‍රිවිල් වගෙ නම් අවුලක් නෑ බන්, ලොකු වහන වලට කොහොමත් දෙන් නැ ලග ඉන්න.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell