මීටර්_පද්ධතිය A to Z

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ගොඩක් වැදගත් post එකක් මචන්
    big-thumbs-up-smiley-emoticon.gif
    . මචන් meter එකේ එන led light එක මාරු කරන්න පුලුවන්ද ? පාට ? අවුලක් වෙනවද එකෙන් ?



    You must spread some Reputation around before giving it to kukkupatiya again.:no:
    මම නම් මගේ ඩිස්කවර් එකේ ලයිට් මාරු කරා.. පට්ට ලස්සනයි ( analog meter):D:D:D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    very informative macho........mage speedo meter eka macho analog,fuel meter eka digital :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගේ pulsar 200 එකෙත් අව්ලක් තියෙනවා ඩිජිටල් මීටරේ..බයික් එක 2009 ආපු එකක්..දැන් speed පෙන්නන්නේ නෑ.. '0' වෙලමයි තියෙන්නේ..ඉදලා හිටලා නිකනුත් නවත්තලා තියෙද්දී යතුර ඔන්කරලා මීටරේ නිකන් දුවනවා එක එක ගණන් වලට..මොකක්ද කේස් එක මචං?
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මගේ මචන් Apache එකක් තියෙන්නෙ.මීටරේ සමහර වෙලාවට වැඩ කරනව.සමහර වෙලාවට වැඩ කරන්නෙ නෑ..හිටපු ගමන් මීටරේ පිස්සු නටනව..40 විතර යද්දි එකසිය ගනන් පෙන්නනව:rofl::rofl::rofl:...


    කොම්පැනියට කිව්වම උන් කියනව සෙන්සර් එක මාරු කරන්න්නලු...සෙන්සර් එකේද වයර් එකේද අවුල ඇත්තෙ?


    rep+

    වයර් එකේ ලෙඩක් නම් මචං අනිවාර්යෙන් පෙන්නන්නේ නැහැ අඩුවෙන් පෙන්නන්නේ. එකපාරට වයර් එකේ විද්‍යුතය වැඩි වෙන්න් නම් අකුණක් වත් වදින්න ඕන :P:P

    සෙන්සරේ ලෙඩ :D:D
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ගොඩක් වැදගත් post එකක් මචන්
    big-thumbs-up-smiley-emoticon.gif
    . මචන් meter එකේ එන led light එක මාරු කරන්න පුලුවන්ද ? පාට ? අවුලක් වෙනවද එකෙන් ?



    You must spread some Reputation around before giving it to kukkupatiya again.:no:

    ඩිගිටල් ඒවාගේ නම් බැක් ලයිට් මාරු කරන්නේ බැහැ

    ඇනලොග් ඒවාගේ සුත්‍රිකා බල්බ එන්නේ ඕනි නම් එල්ඊඩ් කරන්න පුළුවන්.. මීටරේ එලිය ගොඩක් මදි වේවි, ජපන් ඒවාගේ මීටරේ බල්බ 4කට වඩා තියෙනවා ඇතුලින් එලිය දෙන්න..:rolleyes::rolleyes:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ජන්තු අයියා;15455830 said:
    මගේ pulsar 200 එකෙත් අව්ලක් තියෙනවා ඩිජිටල් මීටරේ..බයික් එක 2009 ආපු එකක්..දැන් speed පෙන්නන්නේ නෑ.. '0' වෙලමයි තියෙන්නේ..ඉදලා හිටලා නිකනුත් නවත්තලා තියෙද්දී යතුර ඔන්කරලා මීටරේ නිකන් දුවනවා එක එක ගණන් වලට..මොකක්ද කේස් එක මචං?

    ඉස්සෙලම සෙන්සර් කේබල් එක මාරු කරලා බලන්න. දෙවනියට සෙන්සරේ. ගොඩක් දුරට හරියාවි :rofl:

    සමහර මොඩල් වල අම්බානක ලෙඩ - පරිපථය චෙක් කරන්න වෙනවා :oo:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මොනව උනත් ඇනලොග් මිටරේ තමා හොද. කට්ට නගිනව බලන් ඉන්න පුලුවන් :P. digital meter ඒ මොහොතේ ස්පිඩ් එක නෙවෙ පෙන්නෙ. තව දෙයක් 2013 efi tricker එකට එන්නෙත් analog meter. තව අනන් මනන් අලුත් ජපන් එව්ව කිපයකට analog පාවිච්චි වෙනව
    fatta post @ 2AM:P

    දැන් ඒවායේ කටු තිබ්බත් මීටරේ ඩිජිටල්