ඔක්ශන් එකකින් ආව මේ අවුරුද්දේ හරි ගිය අවුරුද්දේ වගේ එකක් නම් ඔය මයිලේජ් තියෙයි. මේක 2012 ජපානෙන් ආවත් මීට වඩා පැදලා . ලංකාවෙන් ගත්තත් මේ ගාන වෙන්න බැ. 1st ඕනර් නම් වෙන්න පුලුවන් පොඩි සම්භාව්‍යතාවයක් තියනවා අර වැඩිය දුවන් නැති ශෝරුම් කාර් පවුලක කාර් එකක් නම්
ජපානෙන් එද්දිම ලක්ෂෙ දහාදාහට කරකරවලා තමයි බං එන්නේ.
සුවර්ද වයිෆ්ගේ ඇල්ටෝ එක කියලා??Bohoma kalathurakin thiyenna puluwan. Man marry karaddi wife ge Alto eka awrudu 3tama duwala thibbe 560km. First owner brand new purchase. Oya mileage nam aniwa original tyre set eke thiyenna one. Samahara tyre wala manufactured date eka gahala thiyenewa.
ඒත් ඔය වගේ මයිලේජ් එකක් ශුවර් නැහැ බන්
මම මගේ කාර් එක ගත්තෙ 2015 දි, Brand new Stafford එකෙන් 2008 අරන් ගෙදර යූස් කරපු එකක් first owner, ඒත් පනස් ගානක් දුවලා තිබුනා, ඒ ගෙදර වාහන තුනක් තිබ්බා අලුත් පර්මිට් එකට අලුත් කාර් එකක් ගත්තම මේකත් එක්ක පාක් කරන්න ඉඩ නැහැ කියලා විකුන්නෙ, සේරම සර්විස් ස්ටැෆඩ් එකෙන් කරලා තිබ්බා, එහෙම වෙලත් තමයි පනස් ගානක් දුවල තිබ්බෙ
2012 ඉඳන් අද වෙනකන් මාසෙට කිලෝමීටර් 300ක් දුවපු කාර් තියෙන්න පුලුවන් කොයි තරම් අඩු සම්භාවිතාවක්ද
අනික ඔහොම කාර් එකක් සේල් එකක් දාල විකුනන්න ඕනද බන්, ඔව ජෙනුයින් නම් විකුනන්න දැම්මම බලෙන් අරන් යන්නෙ
දුම් සහතිකේ නැත්නම් ගන්න එපා. අනිවා කරකවල
අනිවාර්යෙන්ම කරකවලා ඕක අමතක කරපන්![]()
ඔක්ශන් එකකින් ආව මේ අවුරුද්දේ හරි ගිය අවුරුද්දේ වගේ එකක් නම් ඔය මයිලේජ් තියෙයි. මේක 2012 ජපානෙන් ආවත් මීට වඩා පැදලා . ලංකාවෙන් ගත්තත් මේ ගාන වෙන්න බැ. 1st ඕනර් නම් වෙන්න පුලුවන් පොඩි සම්භාව්‍යතාවයක් තියනවා අර වැඩිය දුවන් නැති ශෝරුම් කාර් පවුලක කාර් එකක් නම්
ඒත් ඔය වගේ මයිලේජ් එකක් ශුවර් නැහැ බන්
මම මගේ කාර් එක ගත්තෙ 2015 දි, Brand new Stafford එකෙන් 2008 අරන් ගෙදර යූස් කරපු එකක් first owner, ඒත් පනස් ගානක් දුවලා තිබුනා, ඒ ගෙදර වාහන තුනක් තිබ්බා අලුත් පර්මිට් එකට අලුත් කාර් එකක් ගත්තම මේකත් එක්ක පාක් කරන්න ඉඩ නැහැ කියලා විකුන්නෙ, සේරම සර්විස් ස්ටැෆඩ් එකෙන් කරලා තිබ්බා, එහෙම වෙලත් තමයි පනස් ගානක් දුවල තිබ්බෙ
2012 ඉඳන් අද වෙනකන් මාසෙට කිලෝමීටර් 300ක් දුවපු කාර් තියෙන්න පුලුවන් කොයි තරම් අඩු සම්භාවිතාවක්ද
අනික ඔහොම කාර් එකක් සේල් එකක් දාල විකුනන්න ඕනද බන්, ඔව ජෙනුයින් නම් විකුනන්න දැම්මම බලෙන් අරන් යන්නෙ
godak durata oka karakala habai ehema aduwa duwana wahanth thiyanawa danna FB15 ekak thiyanawa thama 100K duwala nathi first owner.
සමහර විට වෙන්න පුළුවන්.මගේ අයියා ගේ වාහනේ ඌ දැන් අරන් අවරුදු හතරක් විතර වෙනවා ඌ දුවල තියෙන්නේ 10000km ට අඩුවෙන් .හොයල බලල ගන්න එක හොදයි .
Bohoma kalathurakin thiyenna puluwan. Man marry karaddi wife ge Alto eka awrudu 3tama duwala thibbe 560km. First owner brand new purchase. Oya mileage nam aniwa original tyre set eke thiyenna one. Samahara tyre wala manufactured date eka gahala thiyenewa.
ඌ හොරා ගානට වැටුනා නේසුවර්ද වයිෆ්ගේ ඇල්ටෝ එක කියලා??

Ow. Invoice eka thiyenewa.

mama okata ada hanadawe call kala sold kuwa
300 කරන් නැති වාහන තියනව ගෙවල් වල
වෙන්නත් පුළුවන් මචන්. නොවෙන්න තියෙන සමබාවිතාවේ ගොඩක් වැඩි. සමහර ගෑනු අය වැඩියේ පදින්නේ නැනේ මම 2015 EON එකක් ගෙනාව 18000ක් වත් දුවල තිබ්බේ නෑෆර්ස්ට් owner නම් වෙන්න චාන්ස් වැඩි.
295,000km wenna athi
ape lancer anathayage ekat 29000 penala aththe lol

එක නම් බලන්න අමතක උනා බන්. ආයේ නම් යන්න අමාරුයි ඒ පැත්තටඌ හොරා ගානට වැටුනා නේ
emission nethi wenna widiyak na ne ban first owner nam. anika wahane sale walata danna one ne lesiyen denna puluwan genuine mileage nam. man kiwwa Alto eka dunna add eka dala paya 2n.
මටත් වැඩේ මාට්ටු බන්. මම අර විකුනපු එකෙත් බන් 80ක් ගිහින් තිබ්බා බන් ඔය ටවුන් එකට වගේ තම ගියෙත් එත් බලපංකො. මේක එහෙම වෙන්න බෑ නේ.
service කරපු කොම්පැනියෙන් අපි නිකන් ගිහින් ඉල්ලුවට දෙනවද බන් වෙන එකෙක්ගේ රෙකෝඩ්ස්?
අනික insurance එකෙන් අපිට බලන්න පුලුවන්ද අනුන්ගේ අයගේ වාහනවල විස්තර?
දන්නේ නැති නිසා අහන්නෙ