මීටරෙ කරකවලා ද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,319
    49,688
    113
    සේදවත්ත
    ඔක්ශන් එකකින් ආව මේ අවුරුද්දේ හරි ගිය අවුරුද්දේ වගේ එකක් නම් ඔය මයිලේජ් තියෙයි. මේක 2012 ජපානෙන් ආවත් මීට වඩා පැදලා . ලංකාවෙන් ගත්තත් මේ ගාන වෙන්න බැ. 1st ඕනර් නම් වෙන්න පුලුවන් පොඩි සම්භාව්‍යතාවයක් තියනවා අර වැඩිය දුවන් නැති ශෝරුම් කාර් පවුලක කාර් එකක් නම්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔක්ශන් එකකින් ආව මේ අවුරුද්දේ හරි ගිය අවුරුද්දේ වගේ එකක් නම් ඔය මයිලේජ් තියෙයි. මේක 2012 ජපානෙන් ආවත් මීට වඩා පැදලා . ලංකාවෙන් ගත්තත් මේ ගාන වෙන්න බැ. 1st ඕනර් නම් වෙන්න පුලුවන් පොඩි සම්භාව්‍යතාවයක් තියනවා අර වැඩිය දුවන් නැති ශෝරුම් කාර් පවුලක කාර් එකක් නම්

    ඒත් ඔය වගේ මයිලේජ් එකක් ශුවර් නැහැ බන්
    මම මගේ කාර් එක ගත්තෙ 2015 දි, Brand new Stafford එකෙන් 2008 අරන් ගෙදර යූස් කරපු එකක් first owner, ඒත් පනස් ගානක් දුවලා තිබුනා, ඒ ගෙදර වාහන තුනක් තිබ්බා අලුත් පර්මිට් එකට අලුත් කාර් එකක් ගත්තම මේකත් එක්ක පාක් කරන්න ඉඩ නැහැ කියලා විකුන්නෙ, සේරම සර්විස් ස්ටැෆඩ් එකෙන් කරලා තිබ්බා, එහෙම වෙලත් තමයි පනස් ගානක් දුවල තිබ්බෙ

    2012 ඉඳන් අද වෙනකන් මාසෙට කිලෝමීටර් 300ක් දුවපු කාර් තියෙන්න පුලුවන් කොයි තරම් අඩු සම්භාවිතාවක්ද
    අනික ඔහොම කාර් එකක් සේල් එකක් දාල විකුනන්න ඕනද බන්, ඔව ජෙනුයින් නම් විකුනන්න දැම්මම බලෙන් අරන් යන්නෙ
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සමහර විට වෙන්න පුළුවන්.මගේ අයියා ගේ වාහනේ ඌ දැන් අරන් අවරුදු හතරක් විතර වෙනවා ඌ දුවල තියෙන්නේ 10000km ට අඩුවෙන් .හොයල බලල ගන්න එක හොදයි .
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Bohoma kalathurakin thiyenna puluwan. Man marry karaddi wife ge Alto eka awrudu 3tama duwala thibbe 560km. First owner brand new purchase. Oya mileage nam aniwa original tyre set eke thiyenna one. Samahara tyre wala manufactured date eka gahala thiyenewa.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ජපානෙන් එද්දිම ලක්ෂෙ දහාදාහට කරකරවලා තමයි බං එන්නේ.
    Bohoma kalathurakin thiyenna puluwan. Man marry karaddi wife ge Alto eka awrudu 3tama duwala thibbe 560km. First owner brand new purchase. Oya mileage nam aniwa original tyre set eke thiyenna one. Samahara tyre wala manufactured date eka gahala thiyenewa.
    සුවර්ද වයිෆ්ගේ ඇල්ටෝ එක කියලා??
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,688
    113
    සේදවත්ත
    ඒත් ඔය වගේ මයිලේජ් එකක් ශුවර් නැහැ බන්
    මම මගේ කාර් එක ගත්තෙ 2015 දි, Brand new Stafford එකෙන් 2008 අරන් ගෙදර යූස් කරපු එකක් first owner, ඒත් පනස් ගානක් දුවලා තිබුනා, ඒ ගෙදර වාහන තුනක් තිබ්බා අලුත් පර්මිට් එකට අලුත් කාර් එකක් ගත්තම මේකත් එක්ක පාක් කරන්න ඉඩ නැහැ කියලා විකුන්නෙ, සේරම සර්විස් ස්ටැෆඩ් එකෙන් කරලා තිබ්බා, එහෙම වෙලත් තමයි පනස් ගානක් දුවල තිබ්බෙ

    2012 ඉඳන් අද වෙනකන් මාසෙට කිලෝමීටර් 300ක් දුවපු කාර් තියෙන්න පුලුවන් කොයි තරම් අඩු සම්භාවිතාවක්ද
    අනික ඔහොම කාර් එකක් සේල් එකක් දාල විකුනන්න ඕනද බන්, ඔව ජෙනුයින් නම් විකුනන්න දැම්මම බලෙන් අරන් යන්නෙ

    300 කරන් නැති වාහන තියනව ගෙවල් වල
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    වෙන්නත් පුළුවන් මචන්. නොවෙන්න තියෙන සමබාවිතාවේ ගොඩක් වැඩි. සමහර ගෑනු අය වැඩියේ පදින්නේ නැනේ මම 2015 EON එකක් ගෙනාව 18000ක් වත් දුවල තිබ්බේ නෑ :LOL: ෆර්ස්ට් owner නම් වෙන්න චාන්ස් වැඩි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දුම් සහතිකේ නැත්නම් ගන්න එපා. අනිවා කරකවල

    ඔව් බන් එක නෑ කිවා

    අනිවාර්යෙන්ම කරකවලා ඕක අමතක කරපන් :yes:

    ඔව් බන්

    ඔක්ශන් එකකින් ආව මේ අවුරුද්දේ හරි ගිය අවුරුද්දේ වගේ එකක් නම් ඔය මයිලේජ් තියෙයි. මේක 2012 ජපානෙන් ආවත් මීට වඩා පැදලා . ලංකාවෙන් ගත්තත් මේ ගාන වෙන්න බැ. 1st ඕනර් නම් වෙන්න පුලුවන් පොඩි සම්භාව්‍යතාවයක් තියනවා අර වැඩිය දුවන් නැති ශෝරුම් කාර් පවුලක කාර් එකක් නම්

    කරකවලා බන් මට්ටු උනා වැඩේ

    ඒත් ඔය වගේ මයිලේජ් එකක් ශුවර් නැහැ බන්
    මම මගේ කාර් එක ගත්තෙ 2015 දි, Brand new Stafford එකෙන් 2008 අරන් ගෙදර යූස් කරපු එකක් first owner, ඒත් පනස් ගානක් දුවලා තිබුනා, ඒ ගෙදර වාහන තුනක් තිබ්බා අලුත් පර්මිට් එකට අලුත් කාර් එකක් ගත්තම මේකත් එක්ක පාක් කරන්න ඉඩ නැහැ කියලා විකුන්නෙ, සේරම සර්විස් ස්ටැෆඩ් එකෙන් කරලා තිබ්බා, එහෙම වෙලත් තමයි පනස් ගානක් දුවල තිබ්බෙ

    2012 ඉඳන් අද වෙනකන් මාසෙට කිලෝමීටර් 300ක් දුවපු කාර් තියෙන්න පුලුවන් කොයි තරම් අඩු සම්භාවිතාවක්ද
    අනික ඔහොම කාර් එකක් සේල් එකක් දාල විකුනන්න ඕනද බන්, ඔව ජෙනුයින් නම් විකුනන්න දැම්මම බලෙන් අරන් යන්නෙ

    සර්විස් රෙකෝඩ් ටික පට්ට අලුත් බන් , ලගදි ප්‍රින්ට් කරා වගේ. කල් යද්දී ඕවා ටිකක් අව පැහැ වෙනවා නේ එහෙමත් නෑ.

    godak durata oka karakala habai ehema aduwa duwana wahanth thiyanawa danna FB15 ekak thiyanawa thama 100K duwala nathi first owner.

    මටත් වැඩේ මාට්ටු බන්. මම අර විකුනපු එකෙත් බන් 80ක් ගිහින් තිබ්බා බන් ඔය ටවුන් එකට වගේ තම ගියෙත් එත් බලපංකො. මේක එහෙම වෙන්න බෑ නේ.

    සමහර විට වෙන්න පුළුවන්.මගේ අයියා ගේ වාහනේ ඌ දැන් අරන් අවරුදු හතරක් විතර වෙනවා ඌ දුවල තියෙන්නේ 10000km ට අඩුවෙන් .හොයල බලල ගන්න එක හොදයි .

    මු බොරුවක් කරන්නේ බන්. 2013 සර්විස් කරපුව බන් පට්ට අලුත්ව තියෙන්නේ බෑ නේ.

    Bohoma kalathurakin thiyenna puluwan. Man marry karaddi wife ge Alto eka awrudu 3tama duwala thibbe 560km. First owner brand new purchase. Oya mileage nam aniwa original tyre set eke thiyenna one. Samahara tyre wala manufactured date eka gahala thiyenewa.

    එක නම් බලන්න අමතක උනා බන්. ආයේ නම් යන්න අමාරුයි ඒ පැත්තට :eek: ඌ හොරා ගානට වැටුනා නේ

    සුවර්ද වයිෆ්ගේ ඇල්ටෝ එක කියලා??

    :eek::eek::eek:

    Ow. Invoice eka thiyenewa.

    :confused::confused:

    mama okata ada hanadawe call kala sold kuwa

    උදේ තිබ්බා බන් කවුරු හරි ඇඩ්වාන්ස් කරන්න ඇති සෙල් එකේ හවසත් තිබ්බ.

    300 කරන් නැති වාහන තියනව ගෙවල් වල

    ඒ උනාට බන් මේ ගාන වෙන්න බෑ නේ

    වෙන්නත් පුළුවන් මචන්. නොවෙන්න තියෙන සමබාවිතාවේ ගොඩක් වැඩි. සමහර ගෑනු අය වැඩියේ පදින්නේ නැනේ මම 2015 EON එකක් ගෙනාව 18000ක් වත් දුවල තිබ්බේ නෑ :LOL: ෆර්ස්ට් owner නම් වෙන්න චාන්ස් වැඩි.

    ජෙනුයින් නම් බන් සෙල් එකකට දාල විකුණයි ද බන් මෙහෙම ?

    295,000km wenna athi 😆

    ape lancer anathayage ekat 29000 penala aththe lol

    :lol::lol::lol:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    එක නම් බලන්න අමතක උනා බන්. ආයේ නම් යන්න අමාරුයි ඒ පැත්තට :eek: ඌ හොරා ගානට වැටුනා නේ

    emission nethi wenna widiyak na ne ban first owner nam. anika wahane sale walata danna one ne lesiyen denna puluwan genuine mileage nam. man kiwwa Alto eka dunna add eka dala paya 2n.
     
    • Like
    Reactions: Jack_Sparrow

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    emission nethi wenna widiyak na ne ban first owner nam. anika wahane sale walata danna one ne lesiyen denna puluwan genuine mileage nam. man kiwwa Alto eka dunna add eka dala paya 2n.

    අන්න එක තම පොයින්ට් එක
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මටත් වැඩේ මාට්ටු බන්. මම අර විකුනපු එකෙත් බන් 80ක් ගිහින් තිබ්බා බන් ඔය ටවුන් එකට වගේ තම ගියෙත් එත් බලපංකො. මේක එහෙම වෙන්න බෑ නේ.

    ehemath na ape gedara thibba wahane 4 years walata duwala thibbe 5000KM e gedara wena wahna thibba nissa eka wadiya diuwema na wahane sathiyata sarayak start eke thiyana eka thamai kare wadi hariyak eka use karana kenage anuwa thamai.

    oya add eke wahane nam meter eka karakala wahanyak thiyanawa man eke paniwide me 9 wenida kiyanam eka denne na kiyanawa illala ganna one first owner ekak,
     
    • Like
    Reactions: lasankandy

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Mage car ekat me awruddatama diwwe 3000i ban. mage eka wage ekakda dan na.

    eha gedara uncle karaya permit ekata gatta allion ekat ehemai. mn nm dakalama na wahane eliyata wt danawa
     
    • Like
    Reactions: lasankandy

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    service කරපු කොම්පැනියෙන් අපි නිකන් ගිහින් ඉල්ලුවට දෙනවද බන් වෙන එකෙක්ගේ රෙකෝඩ්ස්?
    අනික insurance එකෙන් අපිට බලන්න පුලුවන්ද අනුන්ගේ අයගේ වාහනවල විස්තර?
    දන්නේ නැති නිසා අහන්නෙ

    vehicle eka purchase karanna hadanne, digatama ekama thenakin service eka karanna hinda e company ekenma karanna oni kiyala illuwama nodi inne ne bn :lol:

    anika personal use karana ekaknam loweth eco test eke report nethi wenna widiyak ne. eka ne kiyannema ithin maralayak tamai.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    වෙන්නත් පුලුවන්. හැබැයි එහෙමනං දුං සහතික, සර්විස් රෙකෝඩ් තියෙනව. ඒව නෑ කියන්නෙ අවුලක් කොහොමත් සේල් කාරයො ෂුවර් නෑ.
    කී එකේ බට්න් මැකිල වගේ තියෙනවද, බ්‍රේක් පැඩ්ල් එක කකුලට ගෙවිල තියෙනවද, ඉස්සරහ බ්‍රේක් ඩිස් එක අතගාපුවම ගෙවිල කට්ටයක් වගේ අහුවෙනවද, වගේ දේවල් වලින් දුවපු ප්‍රමානෙ ගැන අදහසක් ගන්නත් පුලුවන්