මීටර සියය - කාටද මතක

peacockone

Member
Apr 22, 2015
33
2
0
මේක කියවලා ඉවරවෙලා ඈඩුවෙ මම විතරද? i went back to my childhood, can't express my feelings. 94-O/L.
 

thushana

Well-known member
  • Jun 19, 2010
    10,385
    6,214
    113
    මට මතකයි මචෝ ..අද ඊයේ වගේ ..අර "උල් සපත්තුකරය " "එලිය පොලු " ...:lol: මගෙත් ඇහැට කදුලක් අවා....
    ;)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලස්සන කතාවක්...:cool:
    එළිය පොලු කතාව තේරුණේ කෙමෙන්ට් එකක් කියවද්දී...:eek:
    මමත් එළිය පොල්ලක් වෙලාද මන්ද..?:baffled:
    +Rep
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම කියවල නෑ..
    බයිසිකලය කියල කතාවක් තිබ්බා මතකද..?
    ඒකත් මරු..

    අපි එනකොට සිලබස් වෙනස් වෙලා බන්. එත් මම ඕක නම් කියවලා තිඋයනවා. ඒ කලේ ඕක කියවනකොට ඇහැට කදුලක් එනවා දන්නෙම නැතුව
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මම කියවල නෑ..
    බයිසිකලය කියල කතාවක් තිබ්බා මතකද..?
    ඒකත් මරු..

    සියදෝරිස් ගේ බයිසිකලය.. අැත්තටම ඒ කාලෙ අපේ ඔලුවලට වැඩක් අැති දෙයක් වැටුනා.. දැන් නම් පොඩි උන්ට මොනවා උගන්නනවද දන්නෑ :( ලොකු තැන්වල විශය හදන උන්ගෙ ඉදන් පිස්සු කෙලින්නෙ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සියදෝරිස් ගේ බයිසිකලය.. අැත්තටම ඒ කාලෙ අපේ ඔලුවලට වැඩක් අැති දෙයක් වැටුනා.. දැන් නම් පොඩි උන්ට මොනවා උගන්නනවද දන්නෑ :( ලොකු තැන්වල විශය හදන උන්ගෙ ඉදන් පිස්සු කෙලින්නෙ

    bayisikaaya
    චරිත තුනක්
    අපන්නක ජාතකය
    ගුත්තිල කාව්‍ය


    තව මොනාද නම් මතක හන නම් නම්
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    bayisikaaya
    චරිත තුනක්
    අපන්නක ජාතකය
    ගුත්තිල කාව්‍ය


    තව මොනාද නම් මතක හන නම් නම්

    සියදෝරිස් බයිසිකලයක් අරගෙන වගෙයි.:lol: