මමනම් ඔය යක්ක ටෝල්ක් දෙන්නේ නැ බන්
සමජේදී ත් මේකෙදිත්
දැන් බන් සිංහල කියල හරිහමන් ජනවර්ගයක් නැ සැහෙන්න කලවම්
අපේ පරම්පරාවලින් පස්සේ ඉතුරු ටිකත් නැතිවෙලාම යනවා
අනික බන් ඕව ගැන කතා කරන එවුන්වත් මට පේන්න බෑ බන්
මොකද ගොඩක් දැකල තියෙන දෙයක් ඔහොම කයිවාරු ගහන එකෙක් නොර්මල් කලවම් වෙච්ච මනුස්සයෙක් ගේ තියෙන තරම් වත් කොලිටිස් නැහැ.
නිකන් වාසියට කව්යිවරුවට හදාගත්ත කතා ටිකක් තියෙන්නේ
ඒ කතා ඇත්ත වෙන්නත් පුක්ලුවන් කියමුකෝ
ඒත් ඒවා පාවිච්චි කරලා නැති පෞරුෂයක්,සමාජ තත්වයක්. හදා ගන්න හදන වා
හොදම උදාහරණෙ :-- මෑත කලේ ඔය රාවණා,යක්ඛ ගෝත්‍ර අනන් මනං කතා විරල් වෙන කාලේ ආපු කොන්ඩ රැවුල් වවන මෝස්තරය.
මටනං පෙන්නන්න බෑ බන්,අර බොදුබල සේනා පටන් ගත්ත කාලේ එහෙම තිබ්බා දැනුත් තියෙනවා.
ඒකාලේ වෙන රටවලත් තිබ්බා ඔය ට්‍රෙන්ඩ් එක.කොහොම හරි ඕක ගැන කියවන එවුන් අනිවා එක්කෝ කොන්ඩේ නැත්නම් රැවුල බිම ගෑවෙන්න වවලා. වලියක් එහෙම සෙට් වුනොත් හෙම කොන්ඩෙන් අල්ලලා මැරිගෝ රවුන් යවන්න තියෙන්නේ.
රැවුල් වැවෙන්න කලින් පොන්ටින් ලුක් එකට හිටපු එවුන් යකෝ දැන් අර ඇමරිකන් බයික් ගැන් වල ඩයල් වගේ ඉන්නේ
මන් ජනාදිපති වුනා නම් ඔක්කොටම කලින් ඕකුන්ව සම්පුර්ණයෙන් බූ ගානවා රැවුල කොන්ඩේ දෙකම