මීට අවුරුදු 200 කට විතර කලින්, ස්වයන්පොෂිත ජාතියකට වෙච්ච දෙයක්

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,060
    8,900
    113
    Cenon
    cenon.com
    වැඩන්නැ බන් කතා කරලා මේක ගැන, දුකට දැම්මේ. කොටන්න කම්මැලි නම් රිඇක්ට් වත් කරන පලයල්ලා.
    අද උදේ මටම ලැජ්ජයි බන්, බොරුවට යක්ක ටෝක් දුන්නට, එළවලු ත්‍රිවිල් එක එද්දී දැනුන සතුට.\
    #dissapointed
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා...!! පිටරට සිරිතට දිව දික් කරනා අද සිංහල කළු සුද්දා..!! තම රටදේවල් පිට රට පටවා පිට කාසිය මෙහි ඇද්දා..!!

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මමනම් ඔය යක්ක ටෝල්ක් දෙන්නේ නැ බන්
    සමජේදී ත් මේකෙදිත්

    දැන් බන් සිංහල කියල හරිහමන් ජනවර්ගයක් නැ සැහෙන්න කලවම්
    අපේ පරම්පරාවලින් පස්සේ ඉතුරු ටිකත් නැතිවෙලාම යනවා

    අනික බන් ඕව ගැන කතා කරන එවුන්වත් මට පේන්න බෑ බන්
    මොකද ගොඩක් දැකල තියෙන දෙයක් ඔහොම කයිවාරු ගහන එකෙක් නොර්මල් කලවම් වෙච්ච මනුස්සයෙක් ගේ තියෙන තරම් වත් කොලිටිස් නැහැ.
    නිකන් වාසියට කව්යිවරුවට හදාගත්ත කතා ටිකක් තියෙන්නේ
    ඒ කතා ඇත්ත වෙන්නත් පුක්ලුවන් කියමුකෝ
    ඒත් ඒවා පාවිච්චි කරලා නැති පෞරුෂයක්,සමාජ තත්වයක්. හදා ගන්න හදන වා

    හොදම උදාහරණෙ :-- මෑත කලේ ඔය රාවණා,යක්ඛ ගෝත්‍ර අනන් මනං කතා විරල් වෙන කාලේ ආපු කොන්ඩ රැවුල් වවන මෝස්තරය.
    මටනං පෙන්නන්න බෑ බන්,අර බොදුබල සේනා පටන් ගත්ත කාලේ එහෙම තිබ්බා දැනුත් තියෙනවා.
    ඒකාලේ වෙන රටවලත් තිබ්බා ඔය ට්‍රෙන්ඩ් එක.කොහොම හරි ඕක ගැන කියවන එවුන් අනිවා එක්කෝ කොන්ඩේ නැත්නම් රැවුල බිම ගෑවෙන්න වවලා. වලියක් එහෙම සෙට් වුනොත් හෙම කොන්ඩෙන් අල්ලලා මැරිගෝ රවුන් යවන්න තියෙන්නේ.

    රැවුල් වැවෙන්න කලින් පොන්ටින් ලුක් එකට හිටපු එවුන් යකෝ දැන් අර ඇමරිකන් බයික් ගැන් වල ඩයල් වගේ ඉන්නේ :D
    මන් ජනාදිපති වුනා නම් ඔක්කොටම කලින් ඕකුන්ව සම්පුර්ණයෙන් බූ ගානවා රැවුල කොන්ඩේ දෙකම
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,478
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවු 200කට කලින් ස්වයන් පෝශිතයි කියල කවුද කිව්වෙ?

    මිරිස් කරලක් එක්ක බත් ගිලල අමුඩ කෙටිය ගහගෙන රජාගෙ කුඹුරු කෙටුව එක ස්වයං පෝශිතයිද? 😄
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,060
    8,900
    113
    Cenon
    cenon.com
    අවු 200කට කලින් ස්වයන් පෝශිතයි කියල කවුද කිව්වෙ?

    මිරිස් කරලක් එක්ක බත් ගිලල අමුඩ කෙටිය ගහගෙන රජාගෙ කුඹුරු කෙටුව එක ස්වයං පෝශිතයිද? 😄
    ඔයාගේ දැනුම එහෙම නම්, මට සිරාවටම දුකයි බ්‍රෝ. ඔයාලගෙ පැත්තේ, පපරම්පරාවෙ අය එහෙම කරන්න ඇති. හිත රිදෙන්නම මේක වැදුන නම් කරන්න දෙයක් නෑ... 😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,478
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයාගේ දැනුම එහෙම නම්, මට සිරාවටම දුකයි බ්‍රෝ. ඔයාලගෙ පැත්තේ, පපරම්පරාවෙ අය එහෙම කරන්න ඇති. හිත රිදෙන්නම මේක වැදුන නම් කරන්න දෙයක් නෑ... 😂
    කොයි පොතේද තියෙන්නෙ රට ස්වයංපෝශිත වෙලා තිබුන කියල? අපිටත් ඉතින් ඔහේ දන්න දෙයක් කියල දෙන්නකො
     
    • Like
    Reactions: dhanuka kumara

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,674
    10,266
    113
    ස්වයංපෝෂිත වීම නෙමෙයි මචන් දැන් කරන්න ඕනෙ මිනිස්සුන්ගෙ ජීවන තත්ත්වය උසස් කරන එක ! අපි හැමදාම වැරදි ප්‍රශ්න අහල වැරදි පිලිතුරු ගන්නව !
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් උනත් හාල් තිබුනොත් බත් කාල නැති කාලෙට අලයක් බතලයක් හාරගෙන කාල ඒත් නැත්තං කොස් ගෙඩියක් කාල පාඩුවේ ඉන්නවනං ස්වයංපෝෂිතයි තමා.
     
    Sen-lu

    Well-known member
  • කොයි පොතේද තියෙන්නෙ රට ස්වයංපෝශිත වෙලා තිබුන කියල? අපිටත් ඉතින් ඔහේ දන්න දෙයක් කියල දෙන්නකො
    ආආආආආහ් රැඩිකල් වෙන්න කලින් ඉස්කෝලෙ ගිහින් හිටිය නම් ඉතිහාසෙ කෙසේ වෙතත් "ස්වයංපෝෂිත" කියන වචනෙ තේරුමවත් ඉගෙනගන්න තිබුණ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,478
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආආආආආහ් රැඩිකල් වෙන්න කලින් ඉස්කෝලෙ ගිහින් හිටිය නම් ඉතිහාසෙ කෙසේ වෙතත් "ස්වයංපෝෂිත" කියන වචනෙ තේරුමවත් ඉගෙනගන්න තිබුණ.
    ඔව් නේද. මටත් @LazyLizard ගෙ පොස්ට් එක දැක්කම තමයි තේරුනේ. ඉස්සර හිටපු උන් ස්වයං පෝශිතයි තමයි. තියෙන දේ කාල වෙන දෙයක් බලාගෙන හිටිය
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අවු 200කට කලින් ස්වයන් පෝශිතයි කියල කවුද කිව්වෙ?

    මිරිස් කරලක් එක්ක බත් ගිලල අමුඩ කෙටිය ගහගෙන රජාගෙ කුඹුරු කෙටුව එක ස්වයං පෝශිතයිද? 😄
    ඔව් බං ගෙදරත් වරිච්චි බිත්ති.
    ඒකාලෙ ගැන තියන පිටරට ටීවී සීරීස් බැලුවම සොන්නලු ගැන දුක් හිතෙනවා.

    ජර්මනිය 1950 තිබුන මට්ටමටවත් ලංකාව තවම ඇවිත් නෑ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    වැඩන්නැ බන් කතා කරලා මේක ගැන, දුකට දැම්මේ. කොටන්න කම්මැලි නම් රිඇක්ට් වත් කරන පලයල්ලා.
    අද උදේ මටම ලැජ්ජයි බන්, බොරුවට යක්ක ටෝක් දුන්නට, එළවලු ත්‍රිවිල් එක එද්දී දැනුන සතුට.\
    #dissapointed

    බුද්ධිමත් උන්ගේ කුහක කම - ඒ නිසා දැනුම පහල පාරම්පාරවලට එන්නේ නෑ.
    පාලකයින්ගේ මෝඩකම සහ පෙරේතකම - කොමිස් කුට්ටිය හම්බෙච්ච ගමන් ඕනි දෙයක් දෙනවා
    මහජනයාගේ අනධභාක්තික ගැති කම - කවුරු මොනාව කිව්වත් අපි කැමැති එකා හරි
     
    • Like
    Reactions: dhanuka kumara

    Sen-lu

    Well-known member
  • ඔව් නේද. මටත් @LazyLizard ගෙ පොස්ට් එක දැක්කම තමයි තේරුනේ. ඉස්සර හිටපු උන් ස්වයං පෝශිතයි තමයි. තියෙන දේ කාල වෙන දෙයක් බලාගෙන හිටිය
    උබේ comment එකේ අදහස මට තේරෙනව. බොරුවට ඉතිහාසෙ අල්ලාගෙන අපි මෙහෙමයි හිටියෙ කියල උදම් අනන එවූන්ව මටත් පේන්න බෑ. ඒ උනාට හරි වැරද්ද නොබලා හැම එකටම attack කරන්න ගියාම JVP එකට උන වැඩේ වෙන්නෙ. හරි උනත් මිනිස්සු ඒ මතවාදෙ බැහැර කරනව. ඒකෙන් ආපහු වාසි ගන්නෙ කවුද කියල උඹ දන්නවනෙ
     
    • Like
    Reactions: Cenon and topkollek

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ආආආආආහ් රැඩිකල් වෙන්න කලින් ඉස්කෝලෙ ගිහින් හිටිය නම් ඉතිහාසෙ කෙසේ වෙතත් "ස්වයංපෝෂිත" කියන වචනෙ තේරුමවත් ඉගෙනගන්න තිබුණ.

    :lol:
     
    • Like
    Reactions: Cenon

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා...!! පිටරට සිරිතට දිව දික් කරනා අද සිංහල කළු සුද්දා..!! තම රටදේවල් පිට රට පටවා පිට කාසිය මෙහි ඇද්දා..!!

    lankawe parana photo dakkama duka hithenawa
    swayanposithawa hitiya kiwwata ehema penne nam naha
     
    • Like
    Reactions: Cenon