පාරවල් ජාරා කරන්නේ ම පාරවල් අයිනේ වෙළඳාම් කරන අයමේ කාලේ පාරවල් එහෙම මාරම පිරිසිදුයිනේ බන්.. පොලිතින් එහෙම ඇත්තෙම නැති තරම්..
පට්ට පට්ට. මා මේක දැකල තියනව.
ඒ කාලෙ ගත්ත හුස්ම මොනවගේද දන්නෙ නෑනෙ?
Ow. Eth 90s wenakota lankawa wenama apayak wela thibune.මේ කාලේ පාරවල් එහෙම මාරම පිරිසිදුයිනේ බන්.. පොලිතින් එහෙම ඇත්තෙම නැති තරම්..