මීට කලින් අහලා නැති අයටයි!!

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    උබලට ස්වාමීන් වහන්සේලා ඉතුරුකලේ ඔච්චරයි. දෙකම එකට ලඟින් තියන්නත් බැනේද?
    උබ ඇත්තටම ඔය පොතේ තියෙන ඒවා විශ්වාස කරනවද 🙄
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    අපෝ මෙලෝ රහක් නැහ් සිංදුවක් අහනව ඒ වෙලාවෙ

     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,085
    27,746
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉස්ලාම් කියන්නේ හොද දහමක් අතීතයේ.
    දැන් නම් ඉතින් බෙලි කපන එකයි බෝම්බ ගහන එකනෙ කරන්නේ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඉස්ලාම් කියන්නේ හොද දහමක් අතීතයේ.
    දැන් නම් ඉතින් බෙලි කපන එකයි බෝම්බ ගහන එකනෙ කරන්නේ
    අතීතයෙත් යුද්ධ කරපු එකනෙ කරේ. යුද්ධ වලදි ඉතිං බෙලි කැපුවා. බෝම්බ නම් තිබිනෙ නෑනෙ. තිබුණ නම් ගහවි.

    ඒ කාලේ හැටියට ඉතිං ගැලපෙනවා. මොකද රජවරුන්ගෙ පාලනය ගෙනියන්න ආගමෙන් නීතී දාගෙන තියාගන්න එක.


    අදට ගැලපෙනවා කියලා හිතනවද ?
     
    • Like
    Reactions: aneasarayana

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඇයි එහෙම නම් සහරාන් ඇතුළුව මේ ලෝකේ ආගම වෙනුවෙන් කියලා මිනිස්සු මරාගෙන මැරෙන්නෙ. වෙන ආගම්වල අය බෝම්බ බැදන් මැරෙන්නෙ නෑනේ. ?
     
    • Like
    Reactions: Cypress