අල්කුරාණය කියවන එක අහලා නැති අයට මේකෙන් බලා ගන්න පුලුවන්.
උබලට ස්වාමීන් වහන්සේලා ඉතුරුකලේ ඔච්චරයි. දෙකම එකට ලඟින් තියන්නත් බැනේද?
උබ ඇත්තටම ඔය පොතේ තියෙන ඒවා විශ්වාස කරනවදඋබලට ස්වාමීන් වහන්සේලා ඉතුරුකලේ ඔච්චරයි. දෙකම එකට ලඟින් තියන්නත් බැනේද?
Uba potha kiyewwa Da machan?උබ ඇත්තටම ඔය පොතේ තියෙන ඒවා විශ්වාස කරනවද![]()
අතීතයෙත් යුද්ධ කරපු එකනෙ කරේ. යුද්ධ වලදි ඉතිං බෙලි කැපුවා. බෝම්බ නම් තිබිනෙ නෑනෙ. තිබුණ නම් ගහවි.ඉස්ලාම් කියන්නේ හොද දහමක් අතීතයේ.
දැන් නම් ඉතින් බෙලි කපන එකයි බෝම්බ ගහන එකනෙ කරන්නේ
ඇයි එහෙම නම් සහරාන් ඇතුළුව මේ ලෝකේ ආගම වෙනුවෙන් කියලා මිනිස්සු මරාගෙන මැරෙන්නෙ. වෙන ආගම්වල අය බෝම්බ බැදන් මැරෙන්නෙ නෑනේ. ?