මීට පස්සේ හොර paypal හදලා ඉවරයි.
මම ලඟදි paypal account හැදුවා. $200 ක් එන්න කලින් account එක limit කරනවා. receive & refund විතරයි පුළුවන්. send & withdraw disable කරනවා.. ඊට පස්සේ account එක verify කරන්න document එවන්න කියනවා.
මම Malaysia, Philippine, Chile රටවල් තුනටම paypal හැදුවා. කලින් මේ රටවල් තුනටම හදපු account වලින් withdraw කරලා තියෙනවා. එත් දැන් account තුනම එකම විදියට limit කරලා එකම documents ටික ඉල්ලනවා.. කිසි දෙයක් කරන්න බෑ .
තව කාටද මෙහෙම උනේ ? මීට පස්සේ paypal එක use කරන්නම බැරි වෙයි ද ?

. බලපං දැන් රට .මහින්දගේ කාලේ වගේද ?