මීට වඩා උදාහරණ ඕනද?? 😍

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ලංකාවේ වෛද්‍ය සභාවේ ලියපදිංචි වෙන්න අවම C2 S1 ඕනේ
    ඒකට අමතර මොන වෛද්‍ය පීඨයෙන් ඉගෙනගත්තත් අන්තිමට තියෙන පොදු විභාගය සමත් වෙන්න ඕන
    රට ඉගෙනගත්ත කෙනෙක්නම් Act 16 ලියලා පාස් වෙන්න ඕනෙ
    naha u ahuwe college ekata pitaratin ena studentla gana , e ayata lanakawe wayidaya sabawe register wenna uwamanawak nane.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    naha u ahuwe college ekata pitaratin ena studentla gana , e ayata lanakawe wayidaya sabawe register wenna uwamanawak nane.
    lankawe medical council eke register nowi unta lankawe doctor kenek widiyata wada karanna baneda bn?
    ethakota oka awulak na neda, ratin awith degree karana un ekko aye apu ratatama gihin ehe adala exam eka karai,
    mehe inna one nam medical council eke register wenna one qualification thiyenna one. awulak na neda bn eke?
     
    • Like
    Reactions: missaka86

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,084
    113
    naha u ahuwe college ekata pitaratin ena studentla gana , e ayata lanakawe wayidaya sabawe register wenna uwamanawak nane.
    අහ් .ඔව්,උන්ටනම් ඕනේ නැහැ මෙහේ ඩිග්‍රිය අරන් උන්ගේ රටෙදී ඕන කරන ඒවා කරන්න වේවි
    ලංකාවේ සේවය කරන්නම් මොකා උනත් අර ටික කරන්න වෙනවා
     
    • Like
    Reactions: missaka86

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    lankawe medical council eke register nowi unta lankawe doctor kenek widiyata wada karanna baneda bn?
    ethakota oka awulak na neda, ratin awith degree karana un ekko aye apu ratatama gihin ehe adala exam eka karai,
    mehe inna one nam medical council eke register wenna one qualification thiyenna one. awulak na neda bn eke?
    ow eka thamayi.

    අහ් .ඔව්,උන්ටනම් ඕනේ නැහැ මෙහේ ඩිග්‍රිය අරන් උන්ගේ රටෙදී ඕන කරන ඒවා කරන්න වේවි
    ලංකාවේ සේවය කරන්නම් මොකා උනත් අර ටික කරන්න වෙනවා
    ow
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ ඔක්කොම ඇහුවම @shenat ගෙ තර්කෙ බංකොලොත්.😂😂
    ඈමති කියන්නේ දෑනට වෙන දේ.. අඩු ප්‍රතිපල තියෙන සල්ලි කාරයෝ පිටරට ගිහින් උපාධි අරන් එනවා. @shenat කියන්නේ පනත වෙනස් කරලා අපේ ඈමතිලා කරන්න පුලුවන් දේවල්.. ප්‍රයිවට් අද්‍යාපනය අත්‍යාවශ්යයි. ඒ වුනත් ඈක්ට් 16 වගේ විභාගයක් රජයෙන් පවත්වලා තමා අවසාන සහතිකය දෙන්න වෙන්නේ. එහෙම නොවුනොත් ඉතින් දෑන් නඩු ඉවර කරන වේගේ හෑටියට ඕකෙත් උපාධි දෙන තත්වේ වෙනස් වෙන්න පුලුවන්... මේකේ දෙපෑත්තක් තියෙනවා.. ඒ හින්දා සටන වෙන්නේ ඕනේ ප්‍රමිතිගත් ප්‍රයිවට් අධයාපනයක් සදහා මිස ප්‍රයිවට් කෑම්පස් එපා කියන තත්වෙට නෙමේ කියන එකයි මගේ විශ්වාසය. ඒත් මේක ලන්කාව හින්දා @shenat කියන ඒවාත් පිලිගන්න වෙනවා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    හොර උපාධි දුන්නොත් දෙන කැම්පස් වල රෙකග්නිශන් එක අඩු වෙයි, වැඩ බැරි උන්ව කවුරුත් හයර් කරන්නෙ නෑනෙ.
    කවුරු හරි හිතන් ඉන්නවානම් අපේ යුනි වලින් අවුට් වෙන ඔක්කොම පට්ට බුලට් කියල, ඔය පාර්ලිමන්ට් එකේ ඉන්න උන්වම උදාහරණෙට ගන්නත් පුලුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩුව තෙර්ඩ් එකක් දාල නාහෙන..🤭🤭🤭
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    habayi KDU eke upadiya ganna A/L bio one.
    Nathiwa salli thibuna kiyala o/l fail un ganne naha.

    Nevil siya nam monawa hari karala devi onna .
    ape nangi la kdu 1st batch giye.

    eya A/L bio kara medicine yanna tharam madi, dura palathakin awa campus. eth ekkama KDU th awa. Eya KDU giya.

    mehe awruddak witara work kara ASIRI eke. Passe rata giya bond eka gewala.
     
    • Like
    Reactions: missaka86

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,260
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වීඩියෝ එක බැලුවේ නෑ. හැබැයි සල්ලි තියෙන මිනිහා තමුන්ගේ දරුවා මොක ෆේල් වුනත් රට යවලා උගන්නනවා.

    මිට්ටොන්ගේ හීනේ මොන සල්ලිකාරයගේ දරුවා වුනත් ඕලෙවල් ෆේල් නං උං පොල් කඩනවා, ගස් නගිනවා බලන්න🤣🤣

    කරුමේ කියන්නේ් රටකට ගිහිං යුනි එකක් අතුගාලා ඇවිත් ලංකාවට ඇවිත් කිව්වොත් මම අර යුනි එකේ වැඩකළේ කියලා මිට්ටෝ වැඳන් යන්නේ🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,884
    40,649
    113
    ඈමති කියන්නේ දෑනට වෙන දේ.. අඩු ප්‍රතිපල තියෙන සල්ලි කාරයෝ පිටරට ගිහින් උපාධි අරන් එනවා. @shenat කියන්නේ පනත වෙනස් කරලා අපේ ඈමතිලා කරන්න පුලුවන් දේවල්.. ප්‍රයිවට් අද්‍යාපනය අත්‍යාවශ්යයි. ඒ වුනත් ඈක්ට් 16 වගේ විභාගයක් රජයෙන් පවත්වලා තමා අවසාන සහතිකය දෙන්න වෙන්නේ. එහෙම නොවුනොත් ඉතින් දෑන් නඩු ඉවර කරන වේගේ හෑටියට ඕකෙත් උපාධි දෙන තත්වේ වෙනස් වෙන්න පුලුවන්... මේකේ දෙපෑත්තක් තියෙනවා.. ඒ හින්දා සටන වෙන්නේ ඕනේ ප්‍රමිතිගත් ප්‍රයිවට් අධයාපනයක් සදහා මිස ප්‍රයිවට් කෑම්පස් එපා කියන තත්වෙට නෙමේ කියන එකයි මගේ විශ්වාසය. ඒත් මේක ලන්කාව හින්දා @shenat කියන ඒවාත් පිලිගන්න වෙනවා
    මේ වසලයො එක්ක ප්‍රමිති හදන්න බෑ කියලා උබට තේරෙන්නෙ නැද්ද? ඒ නිසා මේක හුරතල් කරලා හරියන්නෑ. නවත්තන්න වැඩ කරන්න ඕන.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මුලු කතාවම අහන්න. මිනිහා කියන සමහර දේවල් පිලිගන්න වෙනවා

    මම දැන් ඇහුවා ඕක.
    මොනවද පිළිගන්න පුළුවන් කියල කරුණු වශයෙන් කියන්න.

    මට නං කිසිම වැඩකට ඇති දෙයක් පේන්නෙ නෑ හැම ඇමතියම, ආණ්ඩුවෙ කුණු හෝදන්නො කියන බයිල ටික ඇරුණම.
     
    • Haha
    Reactions: Smartm

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම දැන් ඇහුවා ඕක.
    මොනවද පිළිගන්න පුළුවන් කියල කරුණු වශයෙන් කියන්න.

    මට නං කිසිම වැඩකට ඇති දෙයක් පේන්නෙ නෑ හැම ඇමතියම, ආණ්ඩුවෙ කුණු හෝදන්නො කියන බයිල ටික ඇරුණම.
    මිනිහා කියන කතාව ඈත්තනේ.. පිටරට කෑම්පස් එකකට ගිහින් සල්ලි තියෙන එකෙක්ට ඉගෙන ගෙන එන්න පුලුවන්. ලන්කාවේ ඊට වඩා හුගක් ඉහල ප්‍රතිපල තියෙන එවුන් ලන්කාවේ වාත වෙනවා.. එහෙම ගිහින් ආපු එවුනුත් කිසිම අවුලක් නෑතිව ලන්කාවේ රස්සාව කරනවනේ. ඉස්සර වගේ නෙමේ දෑන් යන්නේ බන්ගලිදේශේ.. ඉතින් මු කියන කතාව ඈත්ත. ඊට වඩා හොද කෑම්පස් ලන්කාවේ ප්‍රයිවට් පටන් ගන්න පුලුවන් නේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    ඇයි බං පාදෙනිය පොන්ස් මේවට කට හොල්ලන්නේ නැත්තේ? ඕකුන් මාරම අවස්තාවාදියෝ.. සයිටම් එකට මැරෙන්න හැදුවා..
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    campus ekata giya paliyata degree labenne nahane. 4 years igena ganna one. eke wenama exams thiyenava. ewa pass wenna one. hariyata igena ganne nathi unva campus walinma halala danava. mokada unge namai naththan katha venne
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    me hatiyata balanawa ,( ehema wenawada nadda kiyala mama danne nam na )
    View attachment 137069

    ලංකාවේ වෛද්‍ය සභාවේ ලියපදිංචි වෙන්න අවම C2 S1 ඕනේ
    ඒකට අමතර මොන වෛද්‍ය පීඨයෙන් ඉගෙනගත්තත් අන්තිමට තියෙන පොදු විභාගය සමත් වෙන්න ඕන
    රට ඉගෙනගත්ත කෙනෙක්නම් Act 16 ලියලා පාස් වෙන්න ඕනෙ

    Nevil seeya unath mulin C 1 S2 koheda baluwa passe C2 B1 koheda gatthe mata mathaka widiyata

    Quoted from @missaka86 's comment:
    Candidates with results at a foreign examination held outside Sri Lanka...... qualifications required for admission to a university in an applicant's own country to follow an undergraduate course of study leading to a bachelor's degree.

    මේ කියන්නෙ විදේශ AL (or equivalent) විභාගයක් කරල ඇවිත් KDU එකට ඇතුල් වෙන්න S3 ta පුලුවන් කියන එකනෙ. ලංකාවෙ උනත් "මොකක් හරි උපාධියක්" කරන්න අවම සුදුසුකම S3 නෙ.

    ලංකාවෙ වෛද්‍ය සභාවෙ ලියාපදිංචි වෙන්න දෙන්නෙ නැති එක වෙනම ප්‍රශ්නයක්
     
    • Like
    Reactions: 001flyD

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    View attachment 137061

    උබලට මීට වඩා උදාහරණ ඕනද? 🤣🤣

    මේ වගේ බේසික සන්ලට ඕන ඕන වෙලාවට උපාධි කොළ කෑලි දෙන එකට විරුද්ධයි. හරි නීතියක් යටතේ කොල්ලටයි බල්ලටයි අවභාවිත කරන්න දෙන්නෙ නැති රටක් හැදුව දවසක එකඟයි. ✌

    මේක තේරුම්ගන්න බැරි උන්ට ඩිග්‍රි නැත්තෙ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම වාසනාවකට. 😍😍😍🤟🥰

    දේශපාලනේ කරන උන්ගේ ළමයින්ට ඕන ඕන වෙලාවට උපාධි කොල ලියල දෙන්නේ colombo university එකේ නේද දැනටමත්?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාලනේ කරන උන්ගේ ළමයින්ට ඕන ඕන වෙලාවට උපාධි කොල ලියල දෙන්නේ colombo university එකේ නේද දැනටමත්?

    උබ හොඳම උදාහරණයක් දුන්නෙ. තෑන්ක්ස් මචන්. 👌 අන්න ඒක තමයි මම කියන ප්‍රශ්නෙ. වරද තියෙන්නෙ රටේ නීතියක්, ප්‍රතිපත්තියක් හරියට නැති කම කියන එක ඒකෙන් හොඳටම පේනවනේ.

    ඔතන වරදක් වෙලා තියෙනව කියල උබලටත් හිතෙනවනෙ. ඒ උනත් ඒකට පියවරක් ගන්න පුළුවන්ද? මම දන්න විදියට නං ඒක හරිම අමාරු / බැරි වැඩක්. ඒකෙන් කියවෙන්නෙ ඒ වැඩේ හරි කියලද? ඒ වගේ තමයි.

    එතන BSc එකකට නෙවෙයිනෙ ඒ select කරලා තියෙන්නෙ. BSc වලට ගනිද්දි මොන gov University එකේද එහෙම වෙලා තියෙන්නෙ? BSc එකකට ඔහොම ගන්න හැදුවොත් මොකක්ද වෙන්නෙ කියල බලපන්. අන්න ඒ වගේ තියෙන්න ඕන කියලයි මම කියන්නෙ.

    ලංකාවෙ, මේ මොහොතේ private medical colleges දානවට මම නං විරුද්ධයි. ඒ වංන මොනවත් නිසා නෙවෙයි මේ මොහොතෙ ලංකාවෙ හරිහමන් නීතියක් නැති කම නිසා. හොඳටම කරල පෙන්නපු අත්දැකීමක් තියෙනව SAITM කියලා. ඒක තමයි proof එක. 👌 මම කොහේවත් කියල නෑ private ඒව එපා කියල. කොහෙද කියල තියෙන්නෙ? 🤔

    මේ ඔක්කොම ඇහුවම @shenat ගෙ තර්කෙ බංකොලොත්.😂😂

    මොකක්ද බංකොළොත් කියලත් පෙන්නපන්කො. 🤣
    ------ Post added on Jul 31, 2021 at 5:21 AM

    මිනිහා කියන කතාව ඈත්තනේ.. පිටරට කෑම්පස් එකකට ගිහින් සල්ලි තියෙන එකෙක්ට ඉගෙන ගෙන එන්න පුලුවන්. ලන්කාවේ ඊට වඩා හුගක් ඉහල ප්‍රතිපල තියෙන එවුන් ලන්කාවේ වාත වෙනවා.. එහෙම ගිහින් ආපු එවුනුත් කිසිම අවුලක් නෑතිව ලන්කාවේ රස්සාව කරනවනේ. ඉස්සර වගේ නෙමේ දෑන් යන්නේ බන්ගලිදේශේ.. ඉතින් මු කියන කතාව ඈත්ත. ඊට වඩා හොද කෑම්පස් ලන්කාවේ ප්‍රයිවට් පටන් ගන්න පුලුවන් නේ.

    ඌ කියන්නෙ ලංකාවෙ medical faculty යන්න බැරුව ඉන්න අය ඉස්සරත් රට ගිහින් ඉගෙන ගත්තලු. දැනුත් රට ගිහින් ඩිග්‍රි ගන්නවලු. ඒක ඌ කියන්න ඕන නෑනෙ ඒක ඇත්තනෙ.

    හැබැයි ඒ කාටවත් ලංකාවට ඇවිත් act16 පාස් වෙන්නෙ නැතුව ලංකාවෙ දොස්තර කෙනෙක් විදිහට වැඩ කරන්න බෑ. ලංකාවෙ නෙවෙයි ලෝකෙ රටවල් බහුතරයක වැඩ කරන්න බෑ, ඒ අදාළ රටේ විභාග වලින් පාස් වෙන්නෙ නැතුව.

    ඉතින් හරිම සරලයිනෙ. SAITM උන්ටත් ඒක ලියන්න කිව්වම උන් බෑ කියනවනෙ.🙈 (වෙන private ඒව ආවත් එච්චරයි. දැන් මේ එන්නෙ KDU එක හරහා ඒක කරන්න. )

    ඒකත් පැත්තක තියමු. ලංකාවෙ ඔක්කොම medical faculty වල අය එකම final exam එකක් ලියන්නෙ. එහෙනම් ඒක ලියන්න ඕන ඒගොල්ලො. එහෙම උනාද ? නෑ. ඒ දෙකම නෑ.

    ලංකාවෙ medical faculty වලින් out වෙනකොට හැමෝම රජයේ සේවයට එන්නෙ. (ඒ කිව්වෙ හැමෝම රජයේ සේවයට qualified) සුදුසුකම් හරියට සම්පූර්ණ කරන්නෙ නැති incompetent අයටත් automatically ම ඒ විදියට qualified කරන්න ඉඩ දෙන්න ඕන කියලද කියන්නෙ?

    අන්න ඒකයි මං කිව්වෙ. මේක නිකන් කොහේහරි software කොම්පැණියක code කොටනව වගේ නෙවෙයි. ඇපරල් කොම්පැණිවල ඇඳුම් මහනව වගෙත් නෙවෙයි. කන්ස්ට්‍රක්ෂන් කොම්පැණිවල සිමෙන්ති දානව වගෙත් නෙවෙයි. පරණ ගෙවල් වල පේන්ට් එක වැලිකොලෙන් මැදලා අලුත් පේන්ට් එකක් ගානව වගෙත් නෙවෙයි. ඒ ඔක්කොම වැරදුණොත් ආයෙ හදනවා. දිගින් දිගටම වරද්දන අය අයින් කරනවා. වැඩ්ඩො ඉතුරු වෙනවා. Financial හානි විතරයි වෙන්නෙ ගොඩක් දුරට. නමුත් හදිසි ප්‍රතිකාර කරන ඩොකෙක්ට වැරදුනොත් ජීවිත නැතිවෙන්නේ. වැරදීම් හදන්න තියෙන ඉඩ සීමිතයි. Staff අඩු, technology අඩු, අත්‍යවශ්‍ය පහසුකම් පවා අඩු ලංකාවෙ සෞඛ්‍ය සේවයේ වැඩ තව අමාරුයි. වැඩ හොඳ නැති බාස් කෙනෙක් අයින් කරලා වෙන එකෙක්ව ගන්නව වගේ සරලයි කියන දුරට විතරයි සමහර ගොන්නුන්ට හිතන්න පුළුවන්. 😉😆
    (දැන් ලෙඩ්ඩු මැරෙන්නෙ නැද්ද වගේ හද්දා ගොන් ප්‍රශ්න අහන උන්ට තේරුම් කරන්න ගියාම නං සසර කළකිරෙනවා.😞)

    ඔයා මේව ඕන කියන්නෙ සද්භාවයෙන් කියල මම විශ්වාස කරනවා. ඒ උනාට ඇයි මේක අනිත් ඒව එක්ක සසඳන්න බැරි කියල මම උදාහරණ කිව්වා. ඒ වගේම අපිට past experience තියෙනවා අපි හැමෝම දන්න. ඒ වගේම ඇයි මේ private කිව්ව ගමන් මම medicine ගැනම කතා කරන්නෙ කියන එකටත් ඒව තමයි හේතු. අනිත් හේතුව තමයි, ඔය මොන පනත නැතුවත් දැනටත් ලංකාවෙ private universities/degree Awarding institutions තියෙනවා. එහෙනම් අමුතුවෙන් පනතක් ගෙනල්ල කරන්න දෙයක් තියෙනවද? මෙච්චර කල් අනිත් ඒව දාපු විදියටම තව ඒව දාන්නත් පුළුවන්නෙ. එහෙනම් මොකටද අලුතෙන් පනත් ඕන?

    දන්න විදියට වැඩිපුරම තියෙන්නෙ engineering සම්බන්ධ ඒවා. අපි engineering ඩිග්‍රි කරලත්, University ඉන්න කාලෙවත්, දැන්වත් ඒවට විරුද්ධ නැහැනෙ. ඉතින් මෝඩ බයියන්ට හීන පෙන්නුවට දැන් නැති එකකට තියෙන්නෙ medical faculty විතරයි. ඒක හරි පාරෙන් දාන්න ගියොත් කඩේ ලාබ ලබාගන්න බැරිවෙන නිසා හොර පාරෙන් කරන්න එනවා. ඔය මම දකින එක අරමුණක් ඕකෙ. කට ඇරන් හීන බලන බහුතර බයියොන්ට හීන තමයි ඕව ඉස්සරහටත්. මූණ එක්ක තරහවෙලා නහය කපාගන්න යනවා. 🤣🤣

    ------ Post added on Jul 31, 2021 at 6:11 AM
     
    Last edited: