මීට වැඩිය හොදයි 😅😅

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Capture.jpg


    Capture.jpg


    දම් පාට ඊ‌තලේ
    කස්ටමර් ෆෝන් රෙන්ටල් කියල එකක් තියෙනව. ඒ මොකක්ද?

    ------ Post added on Jul 5, 2023 at 8:42 AM
     
    • Like
    • Wow
    Reactions: NRTG and Cenon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    Capture.jpg


    Capture.jpg


    දම් පාට ඊ‌තලේ
    කස්ටමර් ෆෝන් රෙන්ටල් කියල එකක් තියෙනව. ඒ මොකක්ද?

    ------ Post added on Jul 5, 2023 at 8:42 AM
    Gewanna salli nathan pawichi nokara hitapan ponz 🤭 🤭

    Umba @AnuradhaRa neda wena namakin awilla hitiyata. Umbey thread walin e vibe eka enawa :sneaky::sneaky:
     
    • Wow
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    බිල හැදිලා තියෙන්නෙ June 1-20 Megaline විදියටයි, 20-30 Fibre විදියටයිනෙ?
    දම් පාට එකෙන් තියෙන්නෙ Fibre ගත්තාට පස්සේ Telephone එකේ rental එක. ඒක call ගත්තෙ නැතත් phone එකක් තිබුණත් නැතත් ගෙවන්න වෙනවා
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,833
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔය හුකන ෆෝන් බිල් එකට නං මමත් උන්ට බැන්නා කෝල් කරලා
    ගෙදර ෆෝන් එකකුත් නෑ, තිබ්බත් වැඩකුත් නෑ හැබැයි බිල නං වදිනවා

    උන්ට ඒක අයින් කරන්නත් බෑ ලූ
    එකෙක් නඩු කියන්නෑ නේ ඕවට
     
    • Like
    Reactions: NRTG and Avast0

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,473
    15,432
    113
    Gampaha
    බලාගෙන ගියාම මේකේ ප්‍රයිවට් කරන්න දෙයක් නෑනේ යකෝ.. ප්‍රයිවට් කොම්පැණියක් වගේම තමයි.. :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: NRTG and Janithsl88

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    SLT ගත්තා කියන්නේ ඉතිං හූනියමක් ගේ ඇතුලේ තියාගත්තා වගේ තමයි. බලාගෙන ඉද්දි ධනය හානි වෙනවා
    අයින් කරල දැම්ම මමත්...
    සාපයක්...😅
     
    • Wow
    • Sad
    Reactions: NRTG and nalin0001

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    අයින් කරල දැම්ම මමත්...
    සාපයක්...😅
    WFH karana unta stablema eka SLT ban. dialog gaththoth ekko signal aul wenawa nathan wena mokakhari magulak. WFH karanwanam wired connection ekakma tama tiyenna ona.
    Ow salli nam kanawa tama, eth bill eka claim karanna puluwan nisa aulak ne matanam :yes: :yes:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    WFH karana unta stablema eka SLT ban. dialog gaththoth ekko signal aul wenawa nathan wena mokakhari magulak. WFH karanwanam wired connection ekakma tama tiyenna ona.
    Ow salli nam kanawa tama, eth bill eka claim karanna puluwan nisa aulak ne matanam :yes: :yes:
    Slt වලට තරඟයක් දෙන්න එකෙක් නැති නිසා තමයි ඔය වගේ දහදුරා විදිහට ගාණ කපන්නෙ...
    ඩයලොග් වලත් ෆයිබර් ආව මම හිතන්නෙ. ආවත් වැඩක් නෑ ඉතිං. උනුත් slt වලට දෙවෙනි නෑ බිල් එවීම අතින්...😅
     
    • Sad
    • Like
    Reactions: Cypress and NRTG

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    Capture.jpg


    Capture.jpg


    දම් පාට ඊ‌තලේ
    කස්ටමර් ෆෝන් රෙන්ටල් කියල එකක් තියෙනව. ඒ මොකක්ද?

    ------ Post added on Jul 5, 2023 at 8:42 AM
    කස්ටමර් ෆෝන් රෙන්ටල් කියන්නේ ගෙදර ඇතුලේ ෆෝන් එක කස්ටමර් දා ගන්න ඕන. SLT එකෙන් දාන්නේ නෑ, ෆෝන් එක කැඩුනත් ඩිවයිස් එක හදන්නෙත් නෑ. SLT එකෙන් ඩිවයිස් එක දානවා නං ඔය රෙන්ටල් එක වැඩි වෙනවා
     
    • Like
    Reactions: tin_kiri and NRTG