දම් පාට ඊතලේ
කස්ටමර් ෆෝන් රෙන්ටල් කියල එකක් තියෙනව. ඒ මොකක්ද?
------ Post added on Jul 5, 2023 at 8:42 AM
Gewanna salli nathan pawichi nokara hitapan ponz![]()
![]()
දම් පාට ඊතලේ
කස්ටමර් ෆෝන් රෙන්ටල් කියල එකක් තියෙනව. ඒ මොකක්ද?
------ Post added on Jul 5, 2023 at 8:42 AM
@AnuradhaRa Fake account![]()
![]()
දම් පාට ඊතලේ
කස්ටමර් ෆෝන් රෙන්ටල් කියල එකක් තියෙනව. ඒ මොකක්ද?
------ Post added on Jul 5, 2023 at 8:42 AM
Eka nondi unane ban. giya paara mu hangila mathu unama admin kiwwa ponna wada nokara original ekenma waren kiyalaThoge @Silape account ekata mokada une pons

Ekata nam higannata riduna hodatamaEka nondi unane ban. giya paara mu hangila mathu unama admin kiwwa ponna wada nokara original ekenma waren kiyala![]()
![]()
අයින් කරල දැම්ම මමත්...SLT ගත්තා කියන්නේ ඉතිං හූනියමක් ගේ ඇතුලේ තියාගත්තා වගේ තමයි. බලාගෙන ඉද්දි ධනය හානි වෙනවා
WFH karana unta stablema eka SLT ban. dialog gaththoth ekko signal aul wenawa nathan wena mokakhari magulak. WFH karanwanam wired connection ekakma tama tiyenna ona.අයින් කරල දැම්ම මමත්...
සාපයක්...![]()

Slt වලට තරඟයක් දෙන්න එකෙක් නැති නිසා තමයි ඔය වගේ දහදුරා විදිහට ගාණ කපන්නෙ...WFH karana unta stablema eka SLT ban. dialog gaththoth ekko signal aul wenawa nathan wena mokakhari magulak. WFH karanwanam wired connection ekakma tama tiyenna ona.
Ow salli nam kanawa tama, eth bill eka claim karanna puluwan nisa aulak ne matanam![]()
![]()
අයින් කරල දැම්ම මමත්...
සාපයක්...![]()
කස්ටමර් ෆෝන් රෙන්ටල් කියන්නේ ගෙදර ඇතුලේ ෆෝන් එක කස්ටමර් දා ගන්න ඕන. SLT එකෙන් දාන්නේ නෑ, ෆෝන් එක කැඩුනත් ඩිවයිස් එක හදන්නෙත් නෑ. SLT එකෙන් ඩිවයිස් එක දානවා නං ඔය රෙන්ටල් එක වැඩි වෙනවා![]()
![]()
දම් පාට ඊතලේ
කස්ටමර් ෆෝන් රෙන්ටල් කියල එකක් තියෙනව. ඒ මොකක්ද?
------ Post added on Jul 5, 2023 at 8:42 AM
He has many fakesThoge @Silape account ekata mokada une pons