අද උදේ අයියව station එකට දාලා එන්න ගියා. ඌරාපොලින් එහා පාර සුපිරි. වලවල් බේරන්න ගිහින්ම එපා උනා 😑😑 මේ පාරවල් ඉක්මනට හැදුවොත් හොදයි. නැත්තම් මනුස්සයෝ වලවල් බේරන්න ගිහින් ඇක්සිඩන්ට් කරගන්නේ