anna edata tama ape unta naspuk wenne. dollar higa kaka indala. IMF 18 weni paarata yannat wada karana gaman ne inneඅද ගහන එකක් නැ.හැබැයි කවද හරි NATO එකට BRICS එකෙන් ගහනව.ගහන එක military වෙන්නම ඕන නෑනේ අනික.Dedollarisation එක උනොත් NATO එක බලන් ඉද්දි unstable වෙනව.යුද්දයක් නැතුව නන් ගොඩ යන්න අමාරු වෙයි.මොකෝ dollar dominance එක නැති උනාම අපි western රටවලට ආසාවෙන් යන system එක degrade වෙයි.SWIFT system replacement එකක් විතරයි ඕන.Long peace will end.
