මීට සුළු මොහොතකට පෙර ෆින්ලන්තය 🇫🇮

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    අද ගහන එකක් නැ.හැබැයි කවද හරි NATO එකට BRICS එකෙන් ගහනව.ගහන එක military වෙන්නම ඕන නෑනේ අනික.Dedollarisation එක උනොත් NATO එක බලන් ඉද්දි unstable වෙනව.යුද්දයක් නැතුව නන් ගොඩ යන්න අමාරු වෙයි.මොකෝ dollar dominance එක නැති උනාම අපි western රටවලට ආසාවෙන් යන system එක degrade වෙයි.SWIFT system replacement එකක් විතරයි ඕන.Long peace will end.
    anna edata tama ape unta naspuk wenne. dollar higa kaka indala. IMF 18 weni paarata yannat wada karana gaman ne inne :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අද ගහන එකක් නැ.හැබැයි කවද හරි NATO එකට BRICS එකෙන් ගහනව.ගහන එක military වෙන්නම ඕන නෑනේ අනික.Dedollarisation එක උනොත් NATO එක බලන් ඉද්දි unstable වෙනව.යුද්දයක් නැතුව නන් ගොඩ යන්න අමාරු වෙයි.මොකෝ dollar dominance එක නැති උනාම අපි western රටවලට ආසාවෙන් යන system එක degrade වෙයි.SWIFT system replacement එකක් විතරයි ඕන.Long peace will end.
    NATO එකට BRICS එකෙන් ගහනවා කියන්නේ බන් ඊලග ලෝක යුද්දේ නේ.
    ඒ කියනේ ලෝක විනාසේ හොදට හිතලා බලපන්
    දැන් වෙන්නේ නිකන් චන්ඩි පාට් දාල පොඩි ආතල් එකක් ගන්න එක.
    ඔය පැති හැම එකම වද වෙනවා නියෂ්ටික අවි හදපු එක ගැන සහ දැනට උන් ලග තියන එක ගැන
    හිතපන් කිසිම රටක නියෂ්ටික අවි නැත්නම් මේ වෙනකොට ලෝකේ යුද පිටියක්

    බෝඩර් එක කිට්ටුකරලා නියුක්ලිය පවර්ප්ලාන්ට් දෙක තුනක් අටවලා වැරදිලා වගේ පුපුරවයි ඉස්සරහට🙄
    ෆින්ලන්ඩ් නේටෝ එකෙන් ලගදීම අයින් වෙනවා බලපන්කො
    ------ Post added on Apr 5, 2023 at 11:14 AM
     
    • Like
    Reactions: NRTG

    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    නේටෝ කොච්චර උනත් රුසියාවට බයයි 🤣🤣
    කයිය විතරයි ..
    පුටින් එක රටකට න්‍යෂ්ටික බෝම්බයක් අත ඇරපු ගමන් නේටෝ සාමාජිකත්වය දරන රටවල් සී සී කඩ යනවා..
    මොකද ඊට පස්සේ රටේ මිනිස් කැරලි ඇති වෙල ජනාධිපති ට ගෙදර යන්න වෙනව..
    ai russiawata witharada nukes tiyenne?
     
    • Like
    Reactions: charitha2011

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    ඕකෙන් ෆින්ලන්ඩ් වලට වාසියක් ලොකුවට නැ . පාඩු විතරයි
    එකනේ බන් පෙරේදා චන්දෙන් ඕක දාපු සන්නා මිනිස්සු එලෙව්වේ
    EU එකේ ඉන්න එක තමා මචන් ලොකුම වාසිය. දැන් අපිටත් මෙහෙ පොලිස් කාඩ් එක අරන් හිතුනු වෙලේට යුරෝපේ ඕනේ රටකට යන්න පුළුවන් විසිට් එකකට. අරකෙන් වෙන්නේ ඕනේ නැති වැලි වලට පැටලෙනවා. කලින් නම් ශේප් එකේ ඉන්න පුළුවන් දැන් බැ කියන්න බැ . ට්‍රුප්ස් එවන්න කිව්ව්ටෝත් එවන්න ඕනේ. අනික් පැත්තෙන් මෙහෙට ගේමක් අදුනොත් උනුත් ඉතින් බහිනවා

    ෆින්ලන්ඩ් වල පොඩි එකාට පවා ආමි ට්‍රේනින්ග් එක දෙනවා ස්කොලේදී. ටෙක්නිකලි ගත්තොත් හැම ෆිනිෂ් මිනිහෙක්ම සෙබලෙක් යුද්ද කාලේදී. අන්න ඒක රුසියන් කාරයා දන්නවා. එකයි ඌ මෙහෙට ගහන්න 5 6 පාරක් හිතන්නේ
    හිටපන් ස්විඩනුත් එයි බය වෙන්න එපා . නොර්වේ විතරයි ඕවට නැත්තේ

    නේටෝ කොච්චර උනත් රුසියාවට බයයි 🤣🤣
    කයිය විතරයි ..
    පුටින් එක රටකට න්‍යෂ්ටික බෝම්බයක් අත ඇරපු ගමන් නේටෝ සාමාජිකත්වය දරන රටවල් සී සී කඩ යනවා..
    මොකද ඊට පස්සේ රටේ මිනිස් කැරලි ඇති වෙල ජනාධිපති ට ගෙදර යන්න වෙනව..
    රුසියාවේ විතරක් ආසනෙල් තිබ්බනම් ඔය කතාව හරි .
    ------ Post added on Apr 5, 2023 at 1:36 PM
     
    • Like
    Reactions: charitha2011

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ෆින්ලන්ඩ් එක්ක හැප්පෙන්න යන්නේ නෑ රුසියාව. උන්ට මතක ඇති නෙ ෆින්ලන්ඩ් එක්ක කලින් යුද්ධ ඉවර උනේ කොහොමද කියල :P :D
     
    • Like
    Reactions: priyade and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,565
    1
    32,266
    113
    - උඩරට -
    ai russiawata witharada nukes tiyenne?
    Nuke තිබ්බට ඕවා තනි මතේට ගහන්න බෑ රුසියාව චීනේ උ.කොරියා වගේ රටවල් වල ජනාධිපති ගේ කැමැත්ත ට ගහන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    ඔය ලොකු talks දාගෙන හිටියට Europe කාරයෝ පන බයයි රුසියාවට.ඔය US පස්සේ එල්ලෙන්නේ ඒ තියෙන බයට..Europe එක්ක බලද්දි war එකක් දිග කාලයක් ඇදගෙන යන්න පුලුවන් රුසියාවට.
     
    • Like
    Reactions: priyade and NRTG

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    NATO එකට BRICS එකෙන් ගහනවා කියන්නේ බන් ඊලග ලෝක යුද්දේ නේ.
    ඒ කියනේ ලෝක විනාසේ හොදට හිතලා බලපන්
    දැන් වෙන්නේ නිකන් චන්ඩි පාට් දාල පොඩි ආතල් එකක් ගන්න එක.
    ඔය පැති හැම එකම වද වෙනවා නියෂ්ටික අවි හදපු එක ගැන සහ දැනට උන් ලග තියන එක ගැන
    හිතපන් කිසිම රටක නියෂ්ටික අවි නැත්නම් මේ වෙනකොට ලෝකේ යුද පිටියක්

    ෆින්ලන්ඩ් නේටෝ එකෙන් ලගදීම අයින් වෙනවා බලපන්කො
    ------ Post added on Apr 5, 2023 at 11:14 AM
    Nukes යූස් කලොත් හැමෝම පරාදයි.ජපානේ අන්න ආයි බෝම්බ් ශෙල්ටර්ස් හදන්න අරන්.මුලු ලොකෙම දන්නව new world order එකක් එනව කියල. Russia වල මිනිස්සු ලන්කාවෙ වගේම තමා වහල් මානසිකත්වය වැඩියි.europe වල ඒක අඩුයි.පුටින් කියන දේ අහන මිනිස්සු වැඩියි.ඇත්තටම europe තමා වැඩියෙන්ම සෆර් කරන්නෙ යුද්දයක් ආවොත්.woke culture,gender inequlity,human rights,good governance ඔව ගැන කතා වෙන්නෙ ඕවත් එක්ක හැදෙන මිනිස්සු සාපෙක්ශව වැඩියි western රටවල.ඒම හැදෙන මිනිස්සු යුද්දයක් ආවොත් අනිව පරදිනව.දැනටමත් cold war එකක් යනව geo politically.පුටින් Iran වලට ගියා.China iran trade agreement එකකට ගියා මට මතක විදිහට ගෝල්ඩ් වලින් තෙල් ගන්න.ලෝකෙ ඉන්න හුගක් රටවල් US එපා කියන් යන්නෙ.
     
    මේකට උත්තරයක් දෙන්න බැ . මේ වෙනකොට මම කුඩු වෙන්න ගහලා ඉන්නේ :lol: :lol: :lol: :lol: :lol:
    Sorry bro
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    රුසියාවේ ප්‍රදානම නගරයක් වෙන පීටන්ස්බර්ග් ලගටම නේටෝ එක ඇවිල්ලා නේ තියෙන්නේ දැන්
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,599
    6,171
    113
    ෆින්ලන්ඩ් එක්ක හැප්පෙන්න යන්නේ නෑ රුසියාව. උන්ට මතක ඇති නෙ ෆින්ලන්ඩ් එක්ක කලින් යුද්ධ ඉවර උනේ කොහොමද කියල :P :D
    Finland by proposing exchanges of certain territories: ‘in our national interest we want to have from you certain territories and offer in exchange territories twice as large but in less crucial areas’. Finland, suspicious of Soviet motives, refused – the outcome was the Soviet war of aggression against Finland by the name of the Winter War in 1939–1940. The Soviet Union won this war and compelled Finland to cede several territories – about 10 per cent of Finland’s area