ඔව් බන්. දැන් රනිල්ගෙයි මයිත්රිගෙයි පලු යවයි. හැබැයි ඔකට වැඩක් නැ එකෙක්ගෙවත් පලු යවල. ඔය මිනිස්සුන් ඔතනින් යන්නේ නැ. උන් කුනු කන්ද අයින් කරන්න දෙන්නෙත් නැ. දැන් ඔතන මැරුනු උන්ගේ උන් දැත් බදාගෙන අඩයි කුනු අයින් කරන්න කියලා. හැබැයි ඔක අයින් කරන්න සෙට් උනොත් ගමේ උන් ඉඩ දෙන්නේ නැ. කුනු කන්ද අයින් කරනවට වඩා ලාබයි ඔතන මිනිස්සු අයින් කරන එක ගොටා හැදුවේ ඒක කරලා ඔතන සදහටම කුනු කේස් එකට ගන්න. කවුරු මොනවා කිව්වත් කුනු මේ අපේ ගම්වල එකතු වෙන ගානට නෙමෙයිනේ බන් කොලඹ එකතු වෙන්නේ. ලක්ශ ගානක් උන් එනවා යනවා. වතුර බොතලයක් බීලා විසික් කරත් ඒකත් කුනු නේ. කුනු එකතු වෙන එක වලක්වන්න සක්කරයටවත් බැ. එකතු වෙන කුනුවලට කරන දේ තමා වැදගත්. ඒක කරන්න දෙන්නේ නැ ඔතන බිස්නස් එක කරන උන්. උබ කියන්නේ 11ක් මැරිලා ගෙවල් කැඩුනහම, ඔක සම්පූර්න දේශපාලකයොන්ගේ වැරැද්ද් නම් ඔකේ උන් නිකා ඉදියි. අර සාගල කාරය එහෙම ගියාම එහෙනම් ඇට තලයි මීතොට මුල්ලේ උන්. සද්ද නැතුව ඉන්නේ උන් දන්නවා උන්ගෙත් අවුලක් තියන බව.