මීතොටමුල්ල

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol::lol::lol:
    කපුටො ඉන්න තැනට වඩා ගොඩක් උඩින් බන් හෙලිය යන්නෙ....කැමරාව යටින් අල්ලන නිසයි නිකන් උන් අස්සෙ යනවා වගේ පේන්නෙ

    අර කපුටො ඉන්න අස්සේ හෙලිකොප්ටර් එකත් යනවා ඔය මඟුලත් වට්ටගන්න තමා දඟලන්නේ
    ඒකෙන් ගිහින් කොරන්න දේකුත් නැනේ බන්. මොකද මූදේ ගිලෙනවා ගගේ ගහගෙන යනවා කියලයැ. යට උන එවුන්ව පේනවයැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් බන් උඹේ කතාව සහතික ඇත්ත. අපේ රටේ පර දෙශපාලුවෝ එදා ඉදලා කරේ හැම දෙයක්ම වවාගෙන කාපු එක. යුද්ධය අව්රුදු ගානක් වවාගෙන කෑවා. රටකට ආදරේ කරන දේශපාලකයෙක් හොයා ගන්න දැන් නෑ. හිටියත් පාර්ලිමේන්තුවට රිංගපුවාම ඔක්කොම අමතක වෙනවා. උන්ගේ බඩගෙඩිය රැක ගන්න උන්ගේ පරම්පරාව පොසත් කරන්න රටේ ආර්ථිකය හූරගෙන කන්න විතරයි ඕකුන් දන්නේ. රටට ආදරේ කරන දේශපාලකයෝ හිටියා නම් අපිට අද මෙහෙම වෙන රටකට ඇවිල්ලා දුක් විදින්න ඕනත් නෑ.
    බලපන් මේ කුනු කන්දේ ලොකු? වෙන රටවල් වල මෙහෙම කුනු කන්දවල් තියෙනවද? ඒවට දීර්ඝ කාලීන වැඩ පිලිවෙලවල් තියෙනවා කුණු Recycling කරන. අපේ රටේ කුනු ගොඩ ගහගෙන ඒකෙන් තමන්ගේ බලය රැක ගන්න උත්සාහ කරන තුඡ්ඡ දේශපාලකයෝ ඉන්න රටක් මේක. කලකිරෙනවා බන්. හැම දෙයක්ම වෙන්නේ එදා වේල හම්බකරගෙන කන අහිංසක මනුස්සයට. පව් දෙය්යනේ
    සම්පූර්න වැරැද්ද දේශපාලනේ බන්. දැන් ඔලුවට උඩින් ගිහින් වැඩේ ඔක අස කරන්න දැන් මිලියන ගානක් යට කරන්න එකෙක්වත් නැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය කුණු කන්දෙන් ජීවත් වෙන සෙට් එකක් ඉන්නවලු බන්. උන් විරුද්දයිලු කුණු දාන එක නවත්තනවට. ඔතන මොකක් හරි දේශපාලන බිස්නස් එකක් තිබිලා තියෙනව.
    මම ලගදි දෑක්කා පාඨලි කියල තියෙනව දේශපාලකයෝ කීපදෙනෙක්ම ඕකට විසදුම් ගෙනාවට විරොදතා හින්දා කරන්න බෑරි වුනා. මේ පාර උන් විසදුම දෙනවා විරුද්ද වෙන්න නම් එන්න එපා කියල.
    දෑන් ඉතින් පරක්කු වෑඩි.

    පවු අසරණ ලමයි.

    ඕකෙන් හම්බකරපු එවුන්ට පලදෙයි කවදා හරි.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ඔය කුණු කන්දෙන් ජීවත් වෙන සෙට් එකක් ඉන්නවලු බන්. උන් විරුද්දයිලු කුණු දාන එක නවත්තනවට. ඔතන මොකක් හරි දේශපාලන බිස්නස් එකක් තිබිලා තියෙනව.
    මම ලගදි දෑක්කා පාඨලි කියල තියෙනව දේශපාලකයෝ කීපදෙනෙක්ම ඕකට විසදුම් ගෙනාවට විරොදතා හින්දා කරන්න බෑරි වුනා. මේ පාර උන් විසදුම දෙනවා විරුද්ද වෙන්න නම් එන්න එපා කියල.
    දෑන් ඉතින් පරක්කු වෑඩි.

    පවු අසරණ ලමයි.

    ඕකෙන් හම්බකරපු එවුන්ට පලදෙයි කවදා හරි.

    :sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය කුණු කන්දෙන් ජීවත් වෙන සෙට් එකක් ඉන්නවලු බන්. උන් විරුද්දයිලු කුණු දාන එක නවත්තනවට. ඔතන මොකක් හරි දේශපාලන බිස්නස් එකක් තිබිලා තියෙනව.
    මම ලගදි දෑක්කා පාඨලි කියල තියෙනව දේශපාලකයෝ කීපදෙනෙක්ම ඕකට විසදුම් ගෙනාවට විරොදතා හින්දා කරන්න බෑරි වුනා. මේ පාර උන් විසදුම දෙනවා විරුද්ද වෙන්න නම් එන්න එපා කියල.
    දෑන් ඉතින් පරක්කු වෑඩි.

    පවු අසරණ ලමයි.

    ඕකෙන් හම්බකරපු එවුන්ට පලදෙයි කවදා හරි.

    ඔය ඔතන ඉන්න මිනිස්සුත් 100%ක්ම සාදාරන උනුත් නෙමෙයි මචන්. උනුත් වැරදියි. ඔතන කුනු දාන්න එපා කියනවා මිසක්, කුනු කන්ද අස් කරන්න කියන්නේ නැ. ඔතන සයිඩ් බිස්නස් තියනවා. කෙල උනාම ඔක්කොම දේශපාලනේට දාලා උන්ට බනිනවා. දේශපාලකයො වැරදි තමා නමුත් ඔකෙන් හම්බ කරන කොටසක් ඔතනම ඉන්නවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :yes::yes::yes::yes:

    නැත්තන් බන් නහයක් කටක් තියාගෙන ඔතනම ඉදීද....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes::yes::yes::yes:

    නැත්තන් බන් නහයක් කටක් තියාගෙන ඔතනම ඉදීද....
    ඔකුන් යන්නේ න බන් ඔතනින්. ගිය පාර 2014 විතර ගොටා ඔය මිනිස්සුන්ට ගෙවල් දෙන්න ලැස්ති උනා කුනු ප්‍රශ්නෙට වඩා ඔය අසික්කිත ජිවන රටාව නවත්තලා කොලඹ මනුස්ස පාට කරන්න. ඔකුන් කැගැහුවා හම්බන්තොටින් ගෙනත් පදින්චි කරන්න හදනවා කොලඹ අපි කොහෙවත් යන්නේ නැ මෙවා දාලා කියලා. දැන් ඉරා ගත්තනේ.. කුනු කන්දේ ප්‍රශ්නේ වෙනයි. ඔකුන්ගේ ගෙවල් දාල නොයන ප්‍රශ්නේ නම් කුනු කන්දෙන් සයිඩ් බිස්නස්. නහයක් නෙමෙයි බන් කොටින්ම අපායක්. හවසකට ගිහින් බලහන්කො. ඒත් උන් යන්නෙ නැ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640

    එහෙනම් බලනකොට ඉල්ලන්නේ කාලා තියෙන්නේ.දැන් බොරුවට සාප කරනවා දේසපාලුවොන්ට.
     
    :yes::yes::yes:

    ඕක තමා මරික්කාරයාටයි, හිරැණිකාටයි සප් එක දුන්නෙ ගිය පාර....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙනම් බලනකොට ඉල්ලන්නේ කාලා තියෙන්නේ.දැන් බොරුවට සාප කරනවා දේසපාලුවොන්ට.
    ඔව් බන්. දැන් රනිල්ගෙයි මයිත්‍රිගෙයි පලු යවයි. හැබැයි ඔකට වැඩක් නැ එකෙක්ගෙවත් පලු යවල. ඔය මිනිස්සුන් ඔතනින් යන්නේ නැ. උන් කුනු කන්ද අයින් කරන්න දෙන්නෙත් නැ. දැන් ඔතන මැරුනු උන්ගේ උන් දැත් බදාගෙන අඩයි කුනු අයින් කරන්න කියලා. හැබැයි ඔක අයින් කරන්න සෙට් උනොත් ගමේ උන් ඉඩ දෙන්නේ නැ. කුනු කන්ද අයින් කරනවට වඩා ලාබයි ඔතන මිනිස්සු අයින් කරන එක ගොටා හැදුවේ ඒක කරලා ඔතන සදහටම කුනු කේස් එකට ගන්න. කවුරු මොනවා කිව්වත් කුනු මේ අපේ ගම්වල එකතු වෙන ගානට නෙමෙයිනේ බන් කොලඹ එකතු වෙන්නේ. ලක්ශ ගානක් උන් එනවා යනවා. වතුර බොතලයක් බීලා විසික් කරත් ඒකත් කුනු නේ. කුනු එකතු වෙන එක වලක්වන්න සක්කරයටවත් බැ. එකතු වෙන කුනුවලට කරන දේ තමා වැදගත්. ඒක කරන්න දෙන්නේ නැ ඔතන බිස්නස් එක කරන උන්. උබ කියන්නේ 11ක් මැරිලා ගෙවල් කැඩුනහම, ඔක සම්පූර්න දේශපාලකයොන්ගේ වැරැද්ද් නම් ඔකේ උන් නිකා ඉදියි. අර සාගල කාරය එහෙම ගියාම එහෙනම් ඇට තලයි මීතොට මුල්ලේ උන්. සද්ද නැතුව ඉන්නේ උන් දන්නවා උන්ගෙත් අවුලක් තියන බව.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes::yes::yes:

    ඕක තමා මරික්කාරයාටයි, හිරැණිකාටයි සප් එක දුන්නෙ ගිය පාර....
    ඔකුන්ට සප් එක දුන්නෙත් ඔය ගමේම උන්නේ. අනික බන් ඔක වවගෙන කන්නි ගමේ උන්මයි. මරික්කාර් කියලා ඌ කොරයි.. මම නම් ඌව ඇහැකට් දැක්කේ න ටීවී එකේවත් ලගදි. හිරුනිකත් එච්චරයි, දුමියව ලයිෆ් දානකන් මැරෙන්න ගියා. දැන් එයාගේ වැඩේ හරි. මීතොටමුල්ලට අබ සරණයි
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ඔව් බන්. දැන් රනිල්ගෙයි මයිත්‍රිගෙයි පලු යවයි. හැබැයි ඔකට වැඩක් නැ එකෙක්ගෙවත් පලු යවල. ඔය මිනිස්සුන් ඔතනින් යන්නේ නැ. උන් කුනු කන්ද අයින් කරන්න දෙන්නෙත් නැ. දැන් ඔතන මැරුනු උන්ගේ උන් දැත් බදාගෙන අඩයි කුනු අයින් කරන්න කියලා. හැබැයි ඔක අයින් කරන්න සෙට් උනොත් ගමේ උන් ඉඩ දෙන්නේ නැ. කුනු කන්ද අයින් කරනවට වඩා ලාබයි ඔතන මිනිස්සු අයින් කරන එක ගොටා හැදුවේ ඒක කරලා ඔතන සදහටම කුනු කේස් එකට ගන්න. කවුරු මොනවා කිව්වත් කුනු මේ අපේ ගම්වල එකතු වෙන ගානට නෙමෙයිනේ බන් කොලඹ එකතු වෙන්නේ. ලක්ශ ගානක් උන් එනවා යනවා. වතුර බොතලයක් බීලා විසික් කරත් ඒකත් කුනු නේ. කුනු එකතු වෙන එක වලක්වන්න සක්කරයටවත් බැ. එකතු වෙන කුනුවලට කරන දේ තමා වැදගත්. ඒක කරන්න දෙන්නේ නැ ඔතන බිස්නස් එක කරන උන්. උබ කියන්නේ 11ක් මැරිලා ගෙවල් කැඩුනහම, ඔක සම්පූර්න දේශපාලකයොන්ගේ වැරැද්ද් නම් ඔකේ උන් නිකා ඉදියි. අර සාගල කාරය එහෙම ගියාම එහෙනම් ඇට තලයි මීතොට මුල්ලේ උන්. සද්ද නැතුව ඉන්නේ උන් දන්නවා උන්ගෙත් අවුලක් තියන බව.

    :yes:16ක් මැරිලලු බන්.පොඩි උන් ටික තමා පව්.ලොකු උන්ගේ වැඩ නිසා උනුත් මැරුණා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes:16ක් මැරිලලු බන්.පොඩි උන් ටික තමා පව්.ලොකු උන්ගේ වැඩ නිසා උනුත් මැරුණා.
    ඔය සීන් අපි ඇස් දෙකට් දැක්කා බන්. මීට මාසෙකට වගේ උදදි මේ වගේම ත්‍රේඩ් එකක් ගියාම මම ඔක කිව්වා වැඩි කල් යන්නේ නැ ඔය කන්ද නාය යනවා කියලා. මෙගා පොලිස් සීන් එකෙන් ස්මර්ට් සිටි අනන් මන් ප්‍රොජෙක්ට් වලට පාටලිකාරයා ඔය කන්ද ගැන ප්‍රොජෙක්ට් ඉල්ලුවා. අපිත් දන්න විදියට් ගොඩ වෙලා බැලුවා කොරන්න දෙයක් තියනවද කියලා. එහෙම ඉන්වෙස්ට් කරල කරන්න තරම් දෙයක් නැ බන්. දැන් තියෙන්නේ ලෙයර් හැටියට පොලිතින් උඩ පස් තට්ටු. ඒ පස් තට්ටු පොලිතින් උඩින් එහෙට මෙහෙට ලෙස්සලා යනවා. ඇයි බන් දිරන ජාති ඔක්කොම දිරලා ගොඩ ගැහෙන්නේ පොලිතින් තට්ටුව උඩ. ඊට උඩින් ආයේ පොලිතින් වැටුනහම ටියාර ලේයර් කේක් වගේ තට්ටු පිටින් ගැලවෙන එක ආයේ අහන්නදෙයැක්යැ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔකුන් යන්නේ න බන් ඔතනින්. ගිය පාර 2014 විතර ගොටා ඔය මිනිස්සුන්ට ගෙවල් දෙන්න ලැස්ති උනා කුනු ප්‍රශ්නෙට වඩා ඔය අසික්කිත ජිවන රටාව නවත්තලා කොලඹ මනුස්ස පාට කරන්න. ඔකුන් කැගැහුවා හම්බන්තොටින් ගෙනත් පදින්චි කරන්න හදනවා කොලඹ අපි කොහෙවත් යන්නේ නැ මෙවා දාලා කියලා. දැන් ඉරා ගත්තනේ.. කුනු කන්දේ ප්‍රශ්නේ වෙනයි. ඔකුන්ගේ ගෙවල් දාල නොයන ප්‍රශ්නේ නම් කුනු කන්දෙන් සයිඩ් බිස්නස්. නහයක් නෙමෙයි බන් කොටින්ම අපායක්. හවසකට ගිහින් බලහන්කො. ඒත් උන් යන්නෙ නැ.

    ඕක තම බන් හේතුව
    ඔතන වල් දාල මිනිස්සු යන්න කැමති නැ
    පවට පින දෙන්නත් බ බන් වෙලවකට

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඕක තම බන් හේතුව
    ඔතන වල් දාල මිනිස්සු යන්න කැමති නැ
    පවට පින දෙන්නත් බ බන් වෙලවකට

    දිමුත් කිව්වා වගේ මහාඋන්ගේ පව් යන්නේ පොඩි උන්ගේ කරමතින්. පව් අහින්සක දරුවො.. කූඩැල්ලා මෙට්ටේ තියන්න බැ වගේ ඔකුන්ට ෆ්ලැට්වල ගෙවල් දුන්නොත් උන් එවා රෙන්ට් එකට දිලා අයෙම ඔතනට එනවා. ඒක ශුවර්. සන්සාරගත පව්.